NDB බැංකුව කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (WMSMEs) සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සඳහා ඇති ප්‍රවේශය වේගවත් කිරීමේ අරමුණින් නිර්මාණය කර…
Posts published in “ව්‍යාපාරික පුවත්”
Business | ව්‍යාපාරික පුවත් | வHத்தகச் செய்திகள்
ශ්‍රී ලංකා භෞත චිකිත්සක ක්ෂේත්‍රය තුළ දහසය වසරක ඉතිහාසයක් ඇති සුප්‍රකට ආයතනයක් වන රිවයිවල් ආයතනයේ ප්‍රධාන මධ්‍යස්ථානය කොළඹ 05 ජාවත්ත පාරේ සුලෙයිමාන් පටුමගේ අංක 5…
කීර්තිමත් ජාත්‍යන්තර සරසවිවල නියෝජිතයන් හා උසස් අධ්‍යාපන සිහින දකින සිසු සිසුවියන් මුණගස්වන එඩියුෆෙස්ට් 2025 අධ්‍යාපනික ප්‍රර්දශනය ඉකුත් මාර්තු 23 වැනිදා කොළඹ හිල්ටන් හෝටලයේදි අති සාර්:ක…
දේශීය බෙරි නිෂ්පාදන සන්නාමයක් වන Berry Much සංවිධානය කරන ‘Berry Much in Nuwara-Eliya’ සැණකෙළිය අප්‍රේල් 27 දක්වා නුවරඑළිය ග්‍රෙගරි වැව උද්‍යානයේදී පැවැත්වේ. දින 12ක් පුරා…
EKRO Lanka Trading පෞද්ගලික සමාගම BWIO 2025 සම්මාන උළෙලේදී මෙවලම්, යන්ත්‍රෝපකරණ සහ උපාංග අංශයේ ප්‍රමුඛතම ආනයනකරු හා බෙදා හරින්නා ලෙස රන් සම්මාන ලැබුවේය. Business World…
දෙහිවල පිහිටි Tree House International වසරේ විශිෂ්ටම හා සාක්ෂි මත පදනම් වූ විශේෂ අවශ්‍යතා ජාත්‍යන්තර පාසල ලෙස BWIO සම්මාන ලැබුවේය. ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා සහිත…
Business World International Organization සංවිධානය කළ BWIO 2025 සම්මාන උළෙලේදී වෛද්‍ය ධනුෂ්ක ජීවන්ත වසරේ වඩාත් නව්‍ය දන්ත වෛද්‍යවරයා ලෙස සම්මාන ලැබුවේය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත…
Business World International Organization සංවිධානය කළ BWIO සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේ උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ව්‍යාපාරික ප්‍රජාව සහ ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන ආරාධිතයන් රැසක් ඊට…
ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය(IDB) විසින් සංවිධානය කරන ලද 2024 ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේ දී SINGHE Furniture සම්මාන ද්විත්වයක් හිමි කර ගනමින් සම්මානයට පාත්‍ර…
වැඩිහිටි රැකවරණ සේවා ක්ෂේත්‍රයේ කීර්තිමත් හා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගම Business World International සංවිධානය කළ BWIO සම්මාන ප්‍රදානෝත්සවයේදී සෞඛ්‍ය…









