මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශිෂ්ටතම සහකරුවා වන DIMO සමාගම, භාවිත කරන ලද (pre-owned) සුඛෝපභෝගී වාහන ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් සඳහා වන DIMO CERTIFIED මගින් ක්‍රියාත්මක වන CARPITAL…
Posts published in “ව්‍යාපාරික පුවත්”
Business | ව්‍යාපාරික පුවත් | வHத்தகச் செய்திகள்
ජෛව විවිධත්වය පිළිබඳව වන සම්මුතිය සඳහා වූ පාර්ශ්වයන්ගේ 16 වැනි සමුළුව (CBD COP 16), පසුගියදා කොලොම්බියාවේ කැලි නගරයේදී පැවැත්විණි. ඔක්තෝබර් 21 වැනිදා, එම සමුළුවේ සමාරම්භක…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ කාන්තා සනීපාරක්ෂක සන්නාමය වන Fems විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ත්‍රෛභාෂික ඔසප් සෞඛ්‍යය සම්බන්ධ ජංගම යෙදුමක් (Period Tracking App) හඳුන්වා දී තිබේ.…
මෑතක දී ගෝලීය වශයෙන් එළිදක්වන ලද නවතම iPhone මාදිලිය වන iPhone 16 (21) දින නිල වශයෙන් ශ්‍රී ලංකාව තුළ එළිදක්වන ලදී. ඒ වෙනුවෙන් iPhone හි…
2024 Crystal 4K Dynamic රූපවාහිනිය සමඟින් යළිත් වරක් මෙරට පාරිභෝගිකයාගේ විනෝදාස්වාදය අරුත් ගන්වන්නට සැම්සුන් කටයුතු කර ඇත්තේ නව්‍යකරණ තාක්ෂණයේ මහිමය ඔවුන් ඉදිරියට ගෙන එමිනි. 4K…
ලොව පුරා රටවල් 35කට අධික සංඛ්‍යාවක සහතික කිරීම, තක්සේරු කිරීම, විගණනය, තහවුරු කිරීම, පරීක්ෂා කිරීම සඳහා ධාරිතා ඉහළ නැංවීම සිදු කරන GSCS International Ltd එම…
ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම මඟින් 2023 මූල්‍ය වර්ෂය වෙනුවෙන් ලැබු ලාභාංශයෙන් රුපියල් මිලියන 165ක (රුපියල් කෝටි 16 1/2 ක) මුදලක් මහා භාණ්ඩාගාරය වෙත පිරිනැමූ බව…
නිකුත් කළ දින සිට වසර දෙකක් ඉක්ම ගොස් ඇති මුදල් ඇණවුමක් යළි වලංගු කිරීම සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. 2021 ජනවාරි 01 සිට…
මෙරට ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් වන International Institute of Health Sciences (IIHS) ආයතනය පිරිනමන Coventry University Bachelor’s in Nursing උපාධි පාඨමාලාව සම්පූර්ණ කළ සිසු…
ශ්‍රී ලංකාවේ ප්‍රිමියම් චොක්ලට් වෙළඳපොළේ දැවැන්ත පෙරළියක් සිදුකරමින් Zellers චොක්ලට් නැවතත් වෙළඳපොළට පැමිණ තිබේ. Zellers චොක්ලට් යනු දශක ගණනාවක ඉතිහාසයක් සහිත සුවිශේෂී චොක්ලට් සන්නාමයකි. දේශීය…









