Press "Enter" to skip to content

Posts published in “ක්‍රීඩා පුවත්”

Sports | ක්‍රීඩා පුවත් | விளையாட்டுச் செய்திகள்

ආසියානු කිරුළ සොයන ශ්‍රී ලංකා යෞවනයෝ අර්බුදයක

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන වයස 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද (6) ආරම්භ විය. ඉන් ඉන්දියාවට එරෙහිව සාජාහිදී…

ඔලිම්පික් කමිටු ලේකම්ට එරෙහි නඩුව ලබන 18 යළි කැඳවයි

ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා එම තනතුරේ කටයුතු කිරීම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පැමිණිල්ල ලබන…

ළහිරු කඩුලු 100යි

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ පැවති ටෙස්ට් තරගයේදී ළහිරු කුමාර සිය ටෙස්ට් දිවියේ කඩුලු 100ක් දවා ගනිමින් ඉතා සුපිරි දස්කමක් දැක්වූයේය. දකුණු අප්‍රිකානු…

19 පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානයට යති

මැලේසියාවේදී පැවැත්වෙන අවුරුදු 19 පහළ ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියහ. ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ නායකත්වය උසුලන්නේ…

2025 ශූරයන්ගේ කුසලානය දෙමුහුන් ක්‍රමයට

2025 ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය දෙමුහුන් ක්‍රමයට පැවැත්වීමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය කැමැත්ත පළකර ඇති බවට වාර්තා වේ. ආරක්ෂක හේතූන් මත ඉන්දීය කණ්ඩායම 2025 ශූරයන්ගේ…

ශ්‍රී ලංකා යෞවනයන්ගෙන් ජයග්‍රාහී ආරම්භයක්

ආසියානු වයස 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාකළ පළමු තරගයෙන් නේපාලයට එරෙහිව ලකුණු 55ක ජයක් ලැබීමට සමත් විය. මෙම තරගාවලිය එක්සත්…

ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 7 දෙනෙකුට IPL වරම්

මෙවර ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 7 දෙනෙකු ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ. ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිඩක වෙන්දේසියේ දී ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 06 දෙනෙකු මිලදී…

LTTE සැමරුම් සිදුකළ නොහැකි බවට මහජන ආරක්ෂක ඇමතිගෙන් ප්‍රකාශයක්

LTTE සංවිධානයට සම්බන්ධ සැමරුම් උත්සව පැවැත්වීමේ හැකියාවක් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ LTTE සංවිධානය මෙරට තහනම් සංවිධානයක් බැවින්…

වනිඳු හා මහීෂ්ව රාජස්ථාන් මිලදී ගනියි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළව අද (24) පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග හා මහීෂ් තීක්ෂණ දෙදෙනාම රාජස්ථාන් රෝයල්ස් හිමිකරුවන් විසින් මිලදී…

ශ්‍රී ලංකා ක්‍රිකට් දැහැමි පිළිවෙතක

විනය යනුවෙන් හැඳින්වෙන්නේ සංයමය හෙවත් හික්මීමයි. ක්‍රීඩාව තුළින් බිහිවන දැහැමි සමාජයක දයාව හා කරුණාව නිරන්තරයෙන් පැතිරෙයි. කරුණාව, දයාව ආදියෙන් මෛත්‍රී සිතුවිලි පහළවන බව සෑම ආගමකින්ම…