Press "Enter" to skip to content

ළහිරු කඩුලු 100යි

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ පැවති ටෙස්ට් තරගයේදී ළහිරු කුමාර සිය ටෙස්ට් දිවියේ කඩුලු 100ක් දවා ගනිමින් ඉතා සුපිරි දස්කමක් දැක්වූයේය.

දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු වූ ඒඩ්න් මාක්‍රම් දවා ගැනීමෙන් පසු ඔහුගේ කඩුලු 100 සම්පූර්ණ විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් කඩුලු සියයේ සීමාව පසු කළ 9 වැනි ක්‍රීඩකයා ද වන්නේ ළහිරුය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *