කාලයක් තිස්සේ රංඟනයෙන් ඇස නොගැටුණාට, ‘කාංචනා මෙන්ඩිස්’ කියන නම කිසිදා අමතක නොවන නමක්. ඒ තරමට ඇය එකල දිනූ ජනප්‍රියත්වය අති මහත්. විවාහයත් එක්ක විදේශයක වෙසෙන…
Posts published in “වින්දනීය පුවත්”
Entertainment | වින්දනීය පුවත් | பொழுதுபோக்கு செய்திகள்
2024 වසරේ ශ්‍රී ලාංකීක විවාහක රූ රැජිණ කිරුළ හිමිකර ගැනීමට ඉශාදි අමන්දා සමත් වී තිබෙනවා. ඒ අතර අප කවුරුත් දන්න විශේෂ පුද්ගලයෙකුත් වේදිකාවේදී ඉශානිට සුබ…
සජිනි රෝයි ට මේ දවස්වල ගොඩක් දෙනෙක් කතාකරන්නෙ රොබරෝසියා මල කියල. ඒ ‘හිරිපොද වැස්ස’ ටෙලි නාට්‍යයේ ට්‍රිලීෂියා මිස් නිසා. ඒ වගේම රඟපෑම එපාවෙන්න තරම් බැණුම්…
පිලිපීනයේ පැවැති ‘Women of the World 2024‘ විවාහක ලෝක රූ රැජින තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ ශෙහානි උමල්ශා එම තරගාවලියේ දෙවැනි ස්ථානය ලබා ගැනීමට…
තමාට ඇස් පෙනීම අහිමිව ඇතැයි ලෝක ප්‍රකට ගායක එල්ටන් ජෝන් පවසයි. ඔහු සඳහන් කරන්නේ, ‘දරුණු අක්ෂි ආසාදනයකින් මාස කිහිපයකට පසුවත්’ තමාට තවමත් පෙනීම නොමැති බවයි.…
කන්ගනා රනවුත් ගැන කතාකරන කොට ඉන්ට්‍රෝ ලියන්න අවැසි වෙන්නේ නැහැ. ඒ තරමට ඈ මුළු ඉන්දියානු සිනමාව පුරාම ෆේමස් කැරැක්ටර් එකක්. බොලිවුඩය කොලිවුඩය වගේම මලයාලම් ෆිල්ම්වලත්…
ඕනම අම්මා කෙනෙක්ට මේ මොහොත නම් සදාකාලිකවම මතකයේ රැදෙනවා ඇති. මාධවි, කසුන් යුවල ඒ හීනය වෙනුවෙන් තවත් පෙරුම් පිරූ මව්පිය යුවලක්. දහසකුත් දුක් සෝ සුසුම්…
මලයාලම් චිත්‍රපට කර්මාන්තයේ විශාලතම ව්‍යාපෘතිය ලෙස සැළකෙන, මම්මූටි සහ මෝහන්ලාල් රඟන මහේෂ් නාරායනන්ගේ චිත්‍රපටයේ කාලසටහනේ පළමු රූගත කිරීමේ කොටස ශ්‍රී ලංකාවේ දී ආරම්භ විය. තරු…
ලෝක සුරුපිනිය තේරීමේ විශ්ව රූ රැජන කිරුළ සඳහා වන තරගය පසුගිය සෙනසුරාදා මෙක්සිකෝවේදී පැවැත්විණි. සුරුපිනියන් 120 දෙනෙක් අතරින් විශ්ව රූ රැජන ලෙස කිරුළු දැරීම සඳහා…
වසර දෙසීයකට ආසන්න කාලයක් මේ රටේ ජාතික ආර්ථික පෝෂණයට දැවැන්ත දායකත්වයක් දුන් ඉන්දීය සම්භවයක් සහිත වතු කම්කරු ජනතාවගේ පද්‍ය සාහිත්‍ය සිංහල සහ ඉංග්‍රීසි පාඨකයන්ට සමීප…









