Press "Enter" to skip to content

මලයාලම් දැවැන්තයෝ ශ්‍රී ලංකාවේ චිත්‍රපට රූගත කිරීම් අරඹති

මලයාලම් චිත්‍රපට කර්මාන්තයේ විශාලතම ව්‍යාපෘතිය ලෙස සැළකෙන, මම්මූටි සහ මෝහන්ලාල් රඟන මහේෂ් නාරායනන්ගේ චිත්‍රපටයේ කාලසටහනේ පළමු රූගත කිරීමේ කොටස ශ්‍රී ලංකාවේ දී ආරම්භ විය.

තරු රැසක් රඟන මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරුපණය කරන්නේ, මලයාලම් චිත්‍රපට කර්මාන්තයේ දැවැන්තම තරු දෙක වන මම්මූටි සහ මෝහන්ලාල් ය.

ඔවුන් දෙදෙනා චිත්‍රපටයක එක්ව රඟපාන්නේ, වසර 20කට පමණ පසුව වීම විශේෂත්වයකි.

රූගත කිරීම් සිදු වූ ස්ථානයේ ඡායාරූප සහ වීඩියෝ මේ වන විට ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී. ඒ අනුව ශ්‍රී ලංකාවේ රූගත කිරීම් වල දර්ශන සමාජ මාධ්‍යවල මේවන විට වෛරල් වෙමින් පවතී.

More from වින්දනීය පුවත්More posts in වින්දනීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *