Press "Enter" to skip to content

ලංකාවේදී එංගලන්ත සහ රුසියන් සුද්දො ගැටෙයි

උණවටුන සංචාරක කාර්යාංශය තුළ දී එංගලන්ත ජාතික සංචාරකයකුට පහර දුන්නේ යැයි කියන රුසියානු ජාතික සංචාරකයකු හබරාදූව සංචාරක පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අයුතු ලෙස ඇතුළු වී පහර දුන්නේ යැයි කියන චෝදනාව යටතේ මෙම රුසියන් ජාතිකයා අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය කියයි.

පහරකෑමට ලක්වූ බව කියන එංගලන්ත ජාතික සංචාරකයා කළ පැමිණිල්ලක් මත පරීක්ෂණ පවත්වා මෙම රුසියන් ජාතික සංචාරකයා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය පැවසීය.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *