Press "Enter" to skip to content

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මාරක රිය අනතුරකට

කටුනායක අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය ප්‍රදේශයේ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ඇතුළු තිදෙනකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තාවේ.

අධිවේගී මාර්ගයේ ධාවනය වූ රාජ්‍ය අමාත්‍ය වරයා ගමන්ගත් වාහනය කන්ටේනරයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අමාත්‍යවරයාගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *