Press "Enter" to skip to content

අනුර කුමාර දිසානායක නාමයෝජනා අත්සන් කරයි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණය අපේක්ෂක නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි.   එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී අද පෙරවරුවේ ඒ මහතා ඊට අත්සන් තැබිය.

එම අවස්ථාවට  ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යන මහත්වරු ඇතුලු ජාතික විධායක කමිටු සභිකයෝ ද එම අවස්ථාවට එක්ව සිටිය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *