Press "Enter" to skip to content

මෙරට ආහාරවල තත්ත්වය ගැන නවතම හෙළිදරව්වක්

ආහාරවල තත්ත්වය පරීක්ෂාවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නියම කරනු ලැබූ පරීක්ෂාවන් කිසිවක් සිදුකිරීමට ශ්‍රී ලංකාව මෙතෙක් සමත්ව නොමැති බව මහාචාර්ය කමල් ගම්මන්පිල මහතා පවසයි.

පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසුවේ මෙරට තැලසීමියා රෝගයේ සහ වකුගඩු රෝග ව්‍යාප්තියද ඉහළ ගොස් ඇති බවය.

එමෙන්ම අනුරාධපුර ප්‍රදේශයේ අවුරුදු 15-17ත් අතර පාසල් සිසුන් 100ක් අතරින් සිදුකළ පරීක්ෂණයකින් තැලිසීමියා අගය 23.9%ක් වී ඇති බවත් කුරුණෑගල එම අගය 20.6ක් ලෙස සටහන් වී ඇති බවද මහාචාර්යවයරා එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

 

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *