Press "Enter" to skip to content

ජනහඬ

කෙහෙ­ළි­යගේ එන්නත් නඩුව ලබන මස 3 දා දක්වා කල් දැමී­මට නියෝ­ග­යක්

ප්‍රමි­ති­යෙන් තොර ඉමි­යු­නො­ග්ලො­බි­යු­ලින් හා රිටො­ක්සි­මැප් නමැති ප්‍රති­දේහ එන්නත් ආන­ය­නය කර මෙරට රජයේ රෝහ­ල්ව­ලට බෙදාහැර රජ­යට කෝටි ගාණක වංචා­වක් හා රෝගීන්ගේ ජීවිත අව­දා­න­මට ලක් කළැයි කියන…

කරාපිටිය රෝහලේ වෛද්‍යවරු සංකේත වැඩවර්ජනයක

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ භාණ්ඩාගාරික වෛද්‍ය උභය බණ්ඩාර වරකාගොඩ…

ලොහාන් රත්වත්තේ බන්ධනාගාර රෝහලට

නීතිවිරෝධී අයුරින් විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගි මෝටර් රථයක් භාවිතකිරීමේ චෝදනාවට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා…

බදුල්ලේදී සිදුවූ අනතුර ගැන ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසක් රැගත් බස් රථයක් දුන්හිඳ – බදුල්ල මාර්ගයේ අඹගස්හන්දිය ප්‍රදේශයේදී අනතුරට ලක්වීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි…

විනයගරුක දේශපාලනයක් රටට අවශ්‍යව තිබෙනවා – රනිල් විල්අද්දරගේ

විනයගරුක දේශපාලනයක් රටට අවශ්‍යව තිබෙන බවත් ඒ හරහා රටේ ආර්ථික, සමාජීය, සංස්කෘතික, දේශපාලන ඇතුලු අංශ ගණනාවක පරිවර්තනීය වෙනසක් ඇති කළ හැකි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ…

HUTCH වෙතින් සම කළ නොහැකි ඩේටා රෝමින් සැලසුම්

මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදක සමාගමක් වන HUTCH මේ වනවිට සහනදායී ඩේටා රෝමින් සේවාවන් සම්බන්ධයෙන් විශාල ජනප්‍රියත්වයක් හිමිකර ගැනීමට සමත් වී සිටී. HUTCH යනු…

පොලිස් නිලධාරීන්ගේ වැඩ ජනතාවට වීඩියෝ කරන්න පුළුවන්

පොලිස් නිලධාරීන් සිදුකරන රාජකාරි මෙන්ම නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් මහජනතාවට වීඩියෝගත කිරීමේ හැකියාවක් ඇතැයි වැඩබලන පොලිස්පතිවරයා නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වේ. පොලිස්පතිවරයා විසින් මේ සම්බන්ධයෙන් නිවේදන…

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශක ලෙස ආචාර්ය හාන්ස් පත් කෙරේ

ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ලෙස පත් කර තිබේ. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ඩයලොග් ආසිආටා හි මව් සමාගම වන…

මුල් මාස 6දී ශ්‍රී ලංකාව ගෙවා ඇති විදෙස් ණය ගැන හෙළිදරව්වක්

2024 වසරේ ජනවාරි 01 සිට ජූනි 30 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 503ක විදෙස් ණය සේවා ගෙවීම් සිදුකර ඇති බව වාර්තා වේ.…

සරසවි සිසුවියන් දෙදෙනෙකුට මරු කැඳවූ මාරක බස් අනතුරේ සම්පූර්ණ කතාව

බදුල්ල – දුන්හිඳ ප්‍රදේශයේ අද (01) පෙරවරුවේ බස් රථයක් පෙරළීමෙන් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ සිසුවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි. අනතුරෙන් තුවාල ලැබූ තවත් 39…