ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රූපලාවණ්‍ය සායනයක් වන Vcare Skin Clinic නිර්මාතෘ හා ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය ප්‍රමිලා රණසිංහ මහත්මිය Business World International Organization සංවිධානය කළ…
ජනහඬ
වත්තල පෙගසස් රීෆ් හෝටලය විසින් ඒකාකාරී දින චර්යාවකට හුරුවූ කාර්යාලීය සේවා කාර්යය මණ්ඩල සඳහා ක්‍රීඩාශීලීත්වයෙන් පිරිපුන් සදාමතකයේ රැඳෙන විනෝදාත්මක අස්වැසිල්ලක් ලබාදෙමින් ජූලි මාසයේදී “Battle of…
විවිධ හේතු මත නතර වී තිබූ ජපානයේ වාර්ෂික පවත්වන “ශ්‍රී ලංකා මහෝත්සවය” වසර හතරකට පසු මේ වසරේ උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ජපානයේ ශ්‍රී…
සණස සමූහයේ නිර්මාතෘ ආචාර්ය පී.ඒ කිරිවන්දෙනිය මැතිතුමන්ගේ සංකල්පයක් වන ˮසණස ඉදිරියˮ වැඩසටහනට සමගාමීව විශ්වවිද්‍යාල විද්‍යාර්ථයින්ගේ වෘත්තීය කුසලතා සංවර්ධය තුළින් ශ්‍රී ලාංකික කෘෂිකර්ම ක්ෂේත්‍රයට ඵලදායීතාවය වැඩි…
SDTI Campus 2024 ජනාධිපති සම්මාන උළෙලේදී ජාතික විශිෂ්ටතා ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. SDTI Campus නිර්මාතෘ කීර්ති ශ්‍රී…
ඇමරිකා එක්සත් ජනපදයේ Business World International Organization සංවිධානය කළ Business World International සම්මන්ත්‍රණය හා සම්මාන උළෙල ඇමතිවරුන්, තානාපතිවරුන් සහ කළාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් ටාජ් සමුද්‍රා හෝටලයේදී…
ලොව්තුරු අමාමෑණී බුදු පියාණන්වහන්සේගේ තෙමඟුල සිහි කිරීම වස් ලෝක වාසි බෞද්ධ ජනතාව විසින් සමරනු ලබන වෙසක් උත්සවය, මෙවර මැයි මස 23 වෙනි දිනට යෙදී තිබුණි.…
ශ්‍රී ලාංකේය ටයර් වෙළෙඳපොළේ විශ්වාසනීය සන්නාමයක් වන DSI Tyres සමාගම මෙරටට සාර්ථකව හඳුන්වා දුන් Hankook රේඩියල් ටයර් තව දුරටත් දේශීය වෙළෙඳපොළේ සාර්ථකව ස්ථානගත කිරීමට අවශ්‍ය…
ප්‍රහාරයක් සඳහා පැමිණ සිටියදී ඉන්දියාවේ අහමදා බාත් ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගැනුණු අයිඑස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් සිව් දෙනා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්…
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණය එලැඹෙන ජූලි 4 වැනිදා පැවැත් වෙන ඇතැයි එරට අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි. අග්‍රාමාත්‍යවයරයා මෙසේ පැවැසුවේ, අංක 10 ඩවුනිං වීදියේ අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට…







