මහනුවර, අනිවත්ත ප්‍රදේශයේ හෝටලයක සැකසහිත ලෙස ලැඟුම් ගෙන සිටි චීන ජාතික පිරිමි පුද්ගලයින් 15 දෙනෙකු හා චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත. මහනුවර පොලිස් ස්ථානයේ…
ජනහඬ
ඉදිරි මහ මැතිවරණයෙන් පසුව ජාතික ජන බලවේගය සමග එක්ව වැඩකිරීමට සූදානමින් සිටින බව උතුරේ දේශපාලන නායකයෙක් තමාට තහවුරු කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…
ශ්‍රී ලාංකික ප්රමුඛ නිමි ඇදුම් සන්නාමයක් වන Gflock හි සභාපති රනිල් විල්අද්දරගේ මහතා ගෑස් සිලින්ඩරයෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා අත්සන් කර…
වෛද්‍ය ක්‍රිස්ටියන් වෝඩ්, AIA හි සෞඛ්‍ය සේවා, පිළිබඳ සමූහ අධ්‍යක්ෂක, නොබෝදා කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේ දී පැවති 2024 ශ්‍රී ලංකා ජාත්‍යන්තර රක්ෂණ සමුළුව අමතන ලදී. ‘අභියෝගාත්මක…
පාරිභෝගික අවශ්‍යතා මනා ලෙස අවබෝධ කර ගනිමින්, විශිෂ්ට, මිත්‍රශීලී මෙන් ම පාරිභෝගික කේන්ද්‍රීය සේවාවක් ස්ථාපිත කිරීමේ අරමුණ පෙරදැරි ව ලොව පුරා වාර්ෂිකව සමරනු ලබන ජාත්‍යන්තර…
HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ටකාෆුල් (Takaful) ඉස්ලාම් රක්ෂණ අංශය පසුගියදා පැවත්වුණු ඉස්ලාමීය බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍ර සම්මාන (SLIBFI) උත්සවයේදී 2023/24 වර්ෂය සඳහා හොඳම ටකාෆුල් රක්ෂණ…
“නැෂනල් ලොජිස්ටික්ස් අවෝඩ්ස් 2024” මෙම මස 23 වැනිදා ෂැංග්‍රිලා හෝටලයේ ප්‍රධාන උත්සව ශාලාවේදී පැවැත්වීමට නියමිතය. නැෂනල් ලොජිස්ටික්ස් අවෝඩ්ස් 2024 සංවිධාන කරනු ලබන්නේ මෙරට ලොජිස්ටික්ස් කර්මාන්ත…
ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබාදී ඇති හිමිකම් කප්පාදු කිරීමට රජයේ කිසිදු අදහසක් නැතැයි ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පවසයි. ඇතැම් මාධ්‍යවල ඒ පිළිබඳ…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ සිදුවිය. රජයේ පුළුල් ආර්ථික…
තානාපතිවරු කිහිප දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව ජනාධිපති කාර්යාලයේදී ඊයේ හමුවූහ. ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ෆෙලික්ස් නියුමන් මහතා හා ජනාධිපතිවරයා අතර හමුවේදී ස්ථීර පාර්ශ්වකරුවකු…







