නව ලෝකයේ පවතින ගැටලු සඳහා විසඳුම් සෙවිය හැකි නව පරම්පරාවක් බිහි කිරීම සඳහා පවතින සම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයට එහා ගිය නව අධ්‍යාපන ක්රමයක අවශ්‍යතාවක් ඇති බව…
ජනහඬ
මහජනතාව දැනුම්වත් කරමින් පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි විශේෂ උත්සව අවස්ථාවන්වලදී ඇතැම් පුද්ගලයන් විනෝදාස්වාදය සඳහා අහස් පහන් කූඩු ගුවන්ගත කිරීම සිදුකරනු…
මිද්දෙණිය තලාව ප්‍රදේශයෙන් හමු වූ කන්ටේනර් දෙක වරායෙන් පරික්ෂාවකින් තොරව නිදහස් කළ කන්ටේනර් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වහාම රටට ප්‍රකාශ කළ බව සමගි ජන…
මත්කුඩු ජාලයට සම්බන්ධ සහ මත්කුඩු ජාවාරම්කරුවන්ගෙන් යැපුණු දේශපාලනඥයන් 80ක පමණ පිරිසකගේ තොරතුරු මාකඳුරේ මධූෂ් විසින් හෙළිකර තිබුණ ද පොලිස් අත්අඩංගුවේ සිටියදී අබිරහස් ලෙස වෙඩි ප්‍රහාරයකට…
සත්ව ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යද්දී තවත් පසෙකින් බිත්තර මිල පහළ යෑම හේතුවෙන් ඉදිරියේදී බිත්තර හිඟයක් පවා ඇතිවිය හැකි බව ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම්…
වතු කම්කරුවන්ට මෙන්ම වතු කාර්යමණ්ඩලයටත් විශ්‍රාම යෑමේදි පර්චස් 10ක ඉඩම් කැබැල්ලක් ලබා දීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත්, එම කැබිනට් පත්‍රිකාව මේවන විට…
ටොන් ගණනාවක් බරැති ලොව විශාලතම කුරුවින්ද මැණික් පොකුර (Corundum Sapphire) අලෙවි කිරීමට සූදානම් වේ. ගෝලීය ප්‍රවර්ධන ජාත්‍යන්තරය සහ කේසර සිංහ ජෙම්ස් පුද්ගලික සමාගම ලබන 11…
මිද්දෙණිය, තලාව, කාරියමඩිත්තේ ඉඩමක වළ දමා තිබියදී හමු වූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට මෙරටට රැගෙන ආ බව කියන ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙක ගැන අමෙරිකානු බුද්ධි…
ආන්තරාදායක ලෙස අමතර කොටස් සවිකර ධාවනය වන රථවාහන සම්බන්ධයෙන් හෙට සිට නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. සිය…
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා මේ මොහොතේ පාර්ලිමේන්තුවේ සිටිය හොත් රටට හොඳක් වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සඳහන් කරයි. එක්සත් ජාතික…