රාජපක්ෂවරුන්ගේ කාලයේ පාතාල සාමාජිකයින් ආයුධ පෙන්වන්න ගෙන ගොස් වෙඩි තබා මරා දමන බවට එදා චෝදනා කළ වත්මන් ආණ්ඩුවේ නායකයන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන…
ජනහඬ
අවශ්‍ය ප්රමිතීන් සපුරා නොමැති අධ්‍යාපනවේදී උපාධි හිමි පුද්ගලයින් තවදුරටත් ගුරු සේවයට බඳවා නොගන්නා බවට අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිවේදනය කර ඇත. එසේම අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය…
මහින්ද රාජපක්ෂ තමාගේ දේශපාලන ජීවිතෙන් මේ වන විට සමුගෙන ජීවිතයේ සැදෑ සමය ගතකරමින් සිටින අතර ඔහු සම්බන්ධයෙන් සමාජයේ කීපදෙනෙක් ඔහුගේ කාලයේ සිදු කෙරූ විවිධ දේ…
හිටපු රජය විසින් අත්සන් කරන ලද ගිවිසුම් හේතුවෙන් ඉන්ධන මිල අඩු කිරීමේ හැකියාවක් නොමැති බව බලශක්ති අමාත්‍ය, කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනු ලැබුවා. අමාත්‍යවරයා…
අසාධාරණයට හිස නමන්නේ නැති බවත් අනාගතේ හිස නමන්නේ නැති බවත් කොකාට වාරයනම් තිත්තයට දෙවාරයයි බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්න සඳහන් කරයි. හිටපු…
නව්‍ය විසඳුම් තුළින් සිය ඩිජිටල් අවකාශය පුළුල් කිරීමට ප්රමුඛ අවධානය යොමු කරන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම සිය පාරිභෝගිකයන්ගේ ජීවිත රක්ෂණ වාරික අලුත් කිරීමේ කටයුතුවල නියැලෙන…
ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්රයේ අවසාන නිෂ්පාදනය වෙනුවෙන් මෙරට නිෂ්පාදකයින් විසින් කරනු ලබන යෙදවුම්වලින් 100% ක් දක්වා ඕනෑම රටකින් ලබා ගැනීමට හැකියාව ලැබෙන ලෙස නිදහස් කරන…
කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ හෙක්ටයාරයකින් වී කිලෝ 12000ක අස්වැන්නක් ලබාගත හැකි වී ප්‍රභේද ශ්‍රී ලාංකික විද්‍යාඥයින් විසින් මේ…
රටේ ජනතාව මුහුණ දෙන හැම ප්‍රශ්නයක්ම පාර්ලිමේන්තුවට රැගෙන ආවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බව සජබ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසයි. සිය පක්ෂයේ සියලු දෙනා සජිත්…
මෙම වසරේ (2025) පළමු මාස 06 දී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ හි මෙහෙයුම් ලාභය දෙගුණයකට ආසන්න ප්‍රමානයක් දක්වා වර්ධනය වී තිබේ. එහි පසුගිය වසරෙහි (2024) පළමු…









