John Keells Properties සමාගම (JKP) විසින් ඉදිකරනු ලැබූ TRI-ZEN හි මහල් නිවාස සඳහා අගය එකතු කරන ලද සේවාවන් ලෙස Laundry සේවා සහ සෞඛ්‍ය ආරක්ෂණ සේවා…
ජනහඬ
ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කරයි. ඒ අනුව මෙරට ඉන්ධන වෙළදපොළට පිවිසෙන ඔවුන්, ඉන්ධන පිරවුම් හල් 150 කින් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු…
TMH සමාගම් සමූහයේ සහ තවත් ප්රමුඛ ව්‍යාපාර රැසක සභාපති ධුරය දරන ආචාර්ය ධර්මලිංගම් දර්සනන් මහතා ජාත්‍යන්තර පොලිස් කොමිසමේ ශ්‍රී ලංකාව සඳහා වන ලුතිනන් කර්නල් සහ…
ජාත්‍යන්තර අධ්‍යාපනය සඳහා කැපවී ක්‍රියාකරනු ලබන මෙරටේ ප්රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් වන ISC (International Study Centre) ආයතනය, සිසුන්ගේ අධ්‍යයන විශිෂ්ටත්වය විදහා දක්වමින් සිය වාර්ෂික…
ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකුවන එබ්රහම් ලින්කන් මහතාගේ නමින් රටවල් ගණනාවක විශ්වවිද්‍යාල බිහිවී ඇත. එංගලන්තයේ, මලයාසියාවේ සහ නවසීලන්තයේ තිබෙන ලින්කන් විශ්වවිද්‍යාල මීට උදාහරණ ලෙස දැක්විය හැක. ඇමරිකාවේ…
වඳුරු උණ හෙවත් ‘එම් පොක්ස්’ වයිරසය ආසාදනය වී, මියගිය ගණන මේ වනවිට 548 තෙක් ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. අප්‍රිකා රටවල වේගයෙන් ව්‍යාප්ත…
මහනුවර අවසන් රන්දෝලි පෙරහර නැරඹීමට පැමිණි ජනතාවට වැසිකිළි කැසිකිළි පහසුකම් නොමැතිවීමෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව ජනතාව පවසති. අවසන් පෙරහර නැරඹීමට පෙරේදා (18) රාත්‍රියේ…
ජාතික ජන බලවේගයේ ජනපති ධූර අපක්ෂක කරන අනුර කුමාර දිසානායක මහතා අද (19දා) පස්වරුවේ අමටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නා හිමියන් බැහැ දැක, අනතුරුව ඓතිහාසික ජය ශ්‍රී…
සර්ව ජන බලය ජනාධිපතිවරණ අපේක්ෂක ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර මහතාට සහයෝගය පළ කරමින් නැගෙනහිර දමිළ ජනතාව නියොජනය කරන ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂයේ නායක තංගරාජා…
මෙවර ජනපතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය සේවකයින් දෙලක්ෂයත්, දෙලක්ෂ විසි පන් දහසත් අතර සංඛ්‍යාවක් යෙදවීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි. කොමිසම එම ලැයිස්තු මේ දිනවල සකස්…




