වර්තමානයේ පවතින ආර්ථික තත්වයන් හේතුවෙන් පීඩාවට පත් කොළඹ දිස්ත්‍රික්කයේ සුළු පරිමාණ කෘෂිකාර්මික හා ස්වනිෂ්පාදන කටයුතුවල යෙදී සිටින ජනතාවට ආධාර වැඩසටහනක් ශ්‍රී ලංකා රතු කුරුස සමාජය…
ජනහඬ
කලාපීය පාරිසරික සහයෝගීතාව ඉදිරියට ගෙනයාමේ තරුණ ප්රයන්තයේ වැදගත් සන්ධිස්ථානයක් මෙන්ම ගෝලීය ක්‍රියාවලීන්ට දායක වන අපගේ කලාපයේ තරුණ ක්‍රියාකාරකම් ඒකාබද්ධ කිරීමට ආසියා පැසිෆික් තරුණ පරිසර සංසදය…
දශක 5කට අධික කාලයක් පුරාවට උසස් මට්ටමේ ගුණාත්මක නිෂ්පාදන ශ්‍රී ලාංකික ජනතාවට තිළිණ කළ, මෙරට අංක එකේ බිස්කට් සන්නාමය වන CBL මන්චි, මෙවර ලෝක ළමා…
විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය, රාජ්‍ය විශ්වවිද්‍යාල රැකගැනීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් කොළඹදී මේ වන විට විරෝධතාවක නිරතව සිටියි. විශ්‍රාමික අරමුදල් රැකගැනීම සහ අසාධාරණ බදු…
ගැසට් හරහා ප්‍රකාශයට පත් කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත වහා හකුලාගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ආණ්ඩුවට…
CBL සමපෝෂ දශක දෙකකට අධික කාලයක් පුරාවට අප රටේ අනාගත පරපුර ගුණයෙන් පෝෂණයෙන් පිරිපුන් පරපුරක් කිරීම උදෙසා නිරතුරුවම කැපවෙන සන්නාමයකි. දැයේ දූ දරුවන් වෙනුවෙන් ගෙන…
ශ්‍රී ලංකාවේ සීග්‍රයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගම වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් පී.එල්.සී. සිය ශාඛා ජාලය පුළුල් කරමින් තම නවතම ශාඛාව යාපනය නගරයේ No: 237, ස්ටැන්ලි…
ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් ක්ෂේත්රය තුළ විප්ලවීය වෙනසක් සිදු කළ John Keells Properties සමාගම වර්තමාන නේවාසික ජීවන රටාවට සුවිශේෂී වෙනසක් එක් කරමින් ජා-ඇල නගර මධ්‍යයේ…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සහ කොළඹ නීතිඥ සංගමය පසුගියදා අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. කොළඹ නීතිඥ සංගමයේ සාමාජිකයන්ට මෙම නව අවබෝධතා…
දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පාරිභෝගිකයින් අතර කීර්තියට පත් නිමි ඇදුම් නිෂ්පාදනයේ ප්රමුඛ සන්නාමයක් වන Gflock සිය ශාඛා ජාලය පුළුල් කරමින් එහි සිව්වන ශාඛාව නූගේගොඩ, දෙල්කද…