Press "Enter" to skip to content

ජනහඬ

හේමසිරි – පූජිත්ට එරෙහි පාස්කු නඩුවේ විත්ති වාචික කැඳවීමේ නියෝගයක්

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් දුන්…

උගන්ඩාවට රැගෙන ගිය මුදල් යළිගෙන එයි කියා බලාපොරොත්තු වෙනවා

හොරා කෑ උගන්ඩාවේ ඇති අපේම සල්ලි ජනතා විමුක්ති පෙරමුණේ රජය නැවත අප රටට ලබා ගෙන අප රට මුහුණ දෙන දැවැන්ත බරපතල ගැටලු‍වලට එම මුදල් උපයෝගී…

අමෙරිකා ජනාධිපතිවරණය අද

අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද (05) අමෙරිකාවේ ප්‍රාන්ත 50ක සහ කොලොම්බියා පරිපාලන කලාපයේ දී පැවැත්වේ. රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක 78 හැවිරිදි ඩොනල්ඩ්…

ආනයනික සීනිවලට පැනවූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද තවදුරටත්

ආනයනික සීනි කිලෝවක් සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ. ආනයනික සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා පසුගිය වසරේ නොවැම්බර්…

නව දේශපාලන සංස්කෘතියක් රටට හඳුන්වා දෙන බව ජනපති කියයි

රට තුළ පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම ජාතික ජන බලවේගයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, දේශපාලනය සඳහා යම් ප්‍රමිතියක්…

කරාපිටිය රෝහලේ වෛද්‍යවරු අඛණ්ඩ වර්ජනයක

කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් අද (05) පෙරවරු 8 සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. එම රෝහලේ පිළිකා ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් මෙම…

Mediclinic ආයතනය MyClinic by Hemas Hospitals ලෙස නම්කෙරේ

වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක් වන Mediclinic ආයතනය දැන් MyClinic by Hemas Hospitals ලෙස නම් කර තිබේ. මෙය කලක පටන් හේමාස් රෝහල් ජාලය…

ලොහාන්ගේ බිරිඳ රිමාන්ඩ්

නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද මෝටර් රථයේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳ වන රෂි ප්‍රභා රත්වත්තේ මහත්මියව ද එළැඹෙන 7 වනදා…

පාස්පෝට් ගන්න නව මාර්ගගත ක්‍රමයක්

පාස්පොට් ලබා ගැනීම සඳහා නව මාර්ගගත ක්‍රමයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. ඒ අනුව ආගමන විගමන වෙබ් අඩවියට පිවිස විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා…

ඩයනාට එරෙහි නඩුව විභාගයට දින දෙයි

ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවන බව දනිමින් කූඨ ලේඛන ඉදිරිපත් කර මෙරට ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ගොනුකර තිබෙන හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ…