Press "Enter" to skip to content

ජනහඬ

මාස 21කදී කෝටි 27ක වත්කම් උපයලා ස්ථාවර තැන්පතු 4ක් බිරියටත් ස්ථාවර තැන්පතු 4ක්

හිටපු ඇමැති කෙහෙ­ළිය රඹු­ක්වැල්ල මහ­තාගේ පුත් රමිත් රඹු­ක්වැල්ල මහතා විසින් හෙළි කළ නොහැකි වත්කම් මඟින් මිලදී ගෙන ඇති රුපි­යල් කෝටි 14කට අධික වටි­නා­ක­ම­කින් යුතු නිවාස…

වැඩක් නැති රාජ්‍ය ආයතන ගැන තීන්දුවක් ගනී

බෝඩ් ලෑල්ලට පමණක් සීමාවී තිබෙන රාජය ආයතන වසා දැමීමට රජය තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා බලපිටියේ පැවති උත්සවයකදී කීවේය. සමහර රාජ්‍ය ආයතන…

හි⁣ටපු ජනාධිපති වරප්‍රසාද කැපීමෙන් ඉතිරි වෙන්නේ මුළු මුදලක් තමයි…! – ඇමති වටගල

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහිමි කිරීම හරහා රටට ඉතිරි වන්නේ සුළු මුදලක් විය හැකි බව මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල සඳහන් කරයි. එහෙත් එහි ඇත්තේ…

අර්ධ රාජ්‍ය සේවකයින් ඇතුළු සියලුම රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක්

රාජ්‍ය සේවය පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසන පරිදි, සියලුම රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක් ලබාදීමට රජය තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන්,…

රටේම ජනතාවට සුබම සුබ ආරංචියක් – 26 වැනිදා සිට වැඩ අරඹයි

එළැඹෙන සැප්තැම්බර් (26) වැනිදා සිට මෙරට දිස්ත්‍රික්ක පහක නියමු ව්‍යාපෘතියක් ලෙසට ජනතාවට සමීප සෞඛ්‍ය මධ්‍යස්ථාන 10ක් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.…

ඉන්දියාවේ වරාව් ග්ලෝබල් පදනම ශ්‍රී ලංකාවේ සේවයට පැමිණෙයි

දුප්පතු සහ ආන්තිකකරණයට ලක් වූවන්ට අධිකරණමය යුක්තිය ලබා ගැනීමේ ප්‍රවේශය ප්‍රවර්ධනය කිරීම සඳහා කරන ලද කාර්යය සඳහා ප්‍රසිද්ධ Waraw Global Foundation,ආයතනය ශ්‍රී ලංකාවේ දුප්පත් සහ…

ඇල්ලේ පෙරලුණු බස් එක ගත්තේ ලක්‍ෂ 55කට… තොරොම්බල් කරන්න ලක්‍ෂ 70ක් ගිහින්

පසුගිය දා ඇල්ල ප්‍රදේශයේදි 15 දෙනෙකුට මරු කැදවමින් තවත් විශාල පිරිසකට බරපතල ලෙස තුවාල සිදු වු බස් රථයේ වටිනාකමට වඩා බස් රථයේ මෝස්තර සදහා අයිතිකරු…

එක්සත් රාජධානියේ College of Contract Management විසින් ශ්‍රී ලාංකික සිසුන්ට බ්‍රිතාන්‍ය තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාව නොමිලේ පිරිනමයි

එක්සත් රාජධානිය කේන්ද්‍ර කරගත් වෘත්තීය උසස් අධ්‍යාපන ආයතනයක් වන College of Contract Management (UniCCM) ආයතනය එක්සත් රාජධානිය, යුරෝපය, මැද පෙරදිග සහ ලෝකයේ අනෙකුත් ප්‍රදේශවල සිසුන්…

සණස ඉතිහාසයේ දැවැන්ත ම ප්‍රවර්ධන වැඩසටහන දියත් කිරීම ඇරඹෙයි

මෙරට කීර්තිමත් ජීවිත රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ්, හඳුන්වා දෙන නවතම සහ විශාලතම පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවර්ධන වැඩසටහන 2025 සැප්තැම්බර් මාසයේ දී එළි දැක්වුණු අතර, ඓතිහාසික…

අල්ලස් කොමිසමේ මූල්‍ය කළමනාකරණය ගැන හර්ෂගෙන් අනාවරණයක්

ස්වාධීන ආයතනයක් වන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ මූල්‍ය කළමනාකරණය ස්වාධීනද, නැද්ද..? යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු…