Press "Enter" to skip to content

ජනහඬ

උසස් විලාසිතා අත්දැකීමක් සමග නවීකරණය වූ Fashion Bug කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාව යළි විවෘත කෙරේ

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය විලාසිතා නාමයක් වන Fashion Bug සිය නවීකරණය කරන ලද කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාව උත්සවාකාරව යළි විවෘත කර සිටීම සාඩම්බරයෙන් දන්වා සිටී. අවුරුදු 25කට…

ඉම්රාන්ට නිද­හස ඉල්ලා ලක්ෂ සංඛ්‍යාත ජන­තාව අග­නු­ව­රට

සිර­ගත කර සිටින පාකි­ස්තා­නයේ හිටපු අග­මැති ඉම්රාන් ඛාන් නිද­හස් කරන ලෙස රජ­යට බල කර­මින් ලක්ෂ සංඛ්‍යාත ජන­තාව දස­දෙ­සින් ඉස්ලා­මා­බාද් අග­නු­ව­රට ඇතු­ළු­ වෙ­මින් සිටින බව විදෙස්…

ගෝලීය ගැටු­ම්ව­ලින් ආසි­යා­තික රට­ව­ලට වැඩි බල­පෑම්

ගෝලීය ගැටුම් හේතු­වෙන් ආහාර, ඉන්ධන හා පොහොර අර්බු­දය ගෝලීය දකුණේ රට­වල් සඳහා වඩාත් අහි­ත­කර ලෙස බල­පාන බවත්, දරි­ද්‍ර­තා­වට එරෙ­හිව ගෝලීය සන්ධා­න­යක් ලෙස කට­යුතු කිරී­මට ඉන්දි­යාව…

ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 7 දෙනෙකුට IPL වරම්

මෙවර ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 7 දෙනෙකු ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ. ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිඩක වෙන්දේසියේ දී ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 06 දෙනෙකු මිලදී…

නායයෑමේ අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. තවද එම සංවිධානය පැවසුවේ අයහපත් කාළගුණයත් සමග කඳු ආශ්‍රිත…

LTTE සැමරුම් සිදුකළ නොහැකි බවට මහජන ආරක්ෂක ඇමතිගෙන් ප්‍රකාශයක්

LTTE සංවිධානයට සම්බන්ධ සැමරුම් උත්සව පැවැත්වීමේ හැකියාවක් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ LTTE සංවිධානය මෙරට තහනම් සංවිධානයක් බැවින්…

උසස් පෙළ සිසුන්ට හදිසි දැනුම්දීමක් – මාර්ග අවහිරතා ඇත්නම් ළඟම මධ්‍යස්ථානයට යන්න

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් ළඟම ඇති විභාග මධ්‍යස්ථානය වෙත ගමන් කරන…

කාලගුණයෙන් රතු නිවේදනයක් – මි.මී 200 ඉක්මවූ තද වැසි

තද වැසි පිළිබඳ අවවාදාත්මක රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ. අද (26) පෙ.ව. 04.30ට නිකුත් කරන ලද එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා වලංගු…

මන්ත්‍රී අර්චුනා ප්‍රසිද්ධියේ සමාව ගනියි

යාපනය දිස්ත්‍රික්කයේ අලුතින් තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා පසුගිය සතියේ නව පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අතරතුර තමා සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාව ඉල්ලා…

බදු ආදා­යම 39%කින් ඉහ­ළට – මුදල් අමා­ත්‍යාං­ශය

වසර 2023 ජන­වාරි සිට සැප්තැ­ම්බර් දක්වා වූ මාස නව­යක කාල­යට සාපේ­ක්ෂව මෙම වසරේ මුල් මාස 09 තුළ ශ්‍රී ලංකාවේ බදු ආදා­යම රුපි­යල් බිලි­යන 2,918.3 දක්වා…