ගුවන් යානාවල සුඛෝපභෝගී පන්තියේ ගමන් නොකරන ප්‍රකාශ කළ ජනාධිපතිවරයා මේ වන විට පෞද්ගලික ජෙට් යානාවලින් ගමන් බිමන් යන බවට සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා…
ජනහඬ
දිවයින පුරා දිනෙන් දින සිදුවන රිය අනතුරු වලක්වා ගැනීම සඳහා ජනතාවට විශේෂ දැනුම්දීමක්. 1. බස් රථවල යනවිට පා පුවරුවේ ගමන් කරන්න එපා. 2. අත, පය,…
ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ වසරේ ගත වු කාලය තුළ ඩෙංගු රෝගීන් 19,901 දෙනකු වාර්තා වී ඇති බවයි. එහි අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා…
කොළඹ මහ නගර සභාවේ පුරපති සහ නියෝජ්‍ය පුරපති තේරීම සඳහා ඡන්ද විමසීම ලබන මස 2 වැනිදා පැවැත්වීමට නියමිත බව ලංකාදිප පුවත්පත වාර්තා කරනවා. මෙම ඡන්ද…
පැවති පළාත් පාලන මැතිවරණයට පෙර විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් ආධාරකරුවන්ට මත්ද්‍රව්‍ය බෙදා හැරි බවට නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා මෑතකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ…
ශ්‍රී ලංකාවේ Intel සහ AMD උපාංග ඇතුළත් තෝරාගත් ලැප්ටොප් පරිගණක සඳහා වසර තුනක වගකීමක් හඳුන්වා දෙන බව HP නිවේදනය කරයි. HP අවධාරණය කරන්නේ මෙම වගකීමේ…
විපක්ෂ කණ්ඩායම්වලට වැඩි බලයක් හිමි පළාත් පාලන අයතනවල බලය පිහිටුවීම සඳහා සහාය දීම සම්බන්ධයෙන් මෙතක් තීන්දුවක් ගෙන නැතැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර…
වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය කියයි. ලුණු ආනයනය ප්‍රමාද වීම මත මෙම තත්වය ඇතිව තිබෙන බව සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා…
මෙරට ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහල ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසන්නේ ඊයේ දිනය වන විට මෙරටින් ඩෙංගු රෝගීන්…
දිවයින පුරා පාසල් වල තැලසීමියා රෝග වාහකයන් සිටීද යන්න සොයා බැලීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. මේ සඳහා පාසල්වල දහවැනි ශ්‍රේණියේ සහ…









