පාර්ලිමේන්තුව අද (03) කථානායක අශෝක රංවල මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබේ. අද පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්…
ජනහඬ
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම කටයුතු කාර්යංශයේ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ මහතා මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබේ. ඉන්දියාව සහ නේපාලයේ සංචාරයක නිරත වන…
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට සිට යළි ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.…
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා ලෙස මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා නම්කර තිබේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පස්වරුවේ…
නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් 54 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාව මගින් වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් 5…
කන්ගනා රනවුත් ගැන කතාකරන කොට ඉන්ට්‍රෝ ලියන්න අවැසි වෙන්නේ නැහැ. ඒ තරමට ඈ මුළු ඉන්දියානු සිනමාව පුරාම ෆේමස් කැරැක්ටර් එකක්. බොලිවුඩය කොලිවුඩය වගේම මලයාලම් ෆිල්ම්වලත්…
ඕනම අම්මා කෙනෙක්ට මේ මොහොත නම් සදාකාලිකවම මතකයේ රැදෙනවා ඇති. මාධවි, කසුන් යුවල ඒ හීනය වෙනුවෙන් තවත් පෙරුම් පිරූ මව්පිය යුවලක්. දහසකුත් දුක් සෝ සුසුම්…
SLIM DIGIS 2.4 සම්මාන උළෙලේදී සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීමට Citizens Development Business Finance PLC (CDB) සමත් විය. මෙහිදී eShift වෙනුවෙන් ක්‍රියාවට නංවන ලද ප්‍රවර්ධන ව්‍යාපෘතිය…
පසුගියදා අවසන් වූ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ ප්‍රශ්න තුන සඳහා එම විභාගයට ඉදිරිපත් වූ සියලු සිසු සිසුවියන්ට නිදහස් ලකුණු ලබාදීමට…
ශ්‍රී ලංකාවේ වඩාත් ආදරය දිනූ සෞඛ්‍ය සේවා සන්නාමය වන Hemas Hospitals වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සඳහා ප්‍රථම වරට අතිනවීන තාක්ෂණයක් වන ‘3D Laparoscopic Donor Nephrectomies’…









