එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත යැවීම පිළිබඳ තොරතුරු ලැබී ඇති බව ජාතික කාර්ය සාධක බළකායේ අනතුරු…
ජනහඬ
හිටපු කැබිනට් අමාත්‍යවරු 18 දෙනෙකුගෙන් ප්‍රකාශ ගැනීමට අධිකරණ නියෝගයක් ප්‍රමිතියෙන් තොර ඖෂධ රජයේ රෝහල්වලට බෙදා හැරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුව සඳහා එවකට කැබිනට් මණ්ඩලයේ…
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ දත්ත සහ උසස් විශ්ලේෂණ විශිෂ්ටත්ව මධ්‍යස්ථානය (Data and Advanced Analytics Centre of Excellence) වන OCTAVE, පසුගියදා කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ සංඛ්‍යාන…
මහ මැතිවරණයේ ආරක්ෂක කටයුතු සඳහා අද (12) දිනයේ සිට පොලිස් නිලධාරීන් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසයි. ඔහු පවසන්නේ ඒ…
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම ‘අඹේවෙල බටර්’ නැවත වරක් වෙළඳපොළට හඳුන්වා දීමට පසුගියදා පියවර ගත්තේ ය. ලංකා මිල්ක් ෆුඩ්ස් යනු මෙරට අතිශයින් ජනප්‍රිය අඹේවෙල සන්නාමය යටතේ…
ලෙබනනයේ හෙස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් සතු පේජර් පණිවුඩ යන්ත්‍ර හා සෙසු සන්නිවේදන උපාංග පුපුරුවා හැරීමට අනුමැතිය දෙනු ලැබුවේ තමා විසින් බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ…
වත්මන් ජනාධිපතිවරයා අවංකව රට නිවැරැදි දිසාවට යොමු කරන්න කටයූූූූුතූ කරන්න උත්සහ කළොත් අපේ ජනබල පක්ෂය කොන්දේසී විරහිතව රටේ යහපත වෙනුවෙන් සහයෝගය ලබාදෙන අතර අපි වෘත්තිකයෝ…
නීතිවිරෝධී අයුරින් ඇමෙරිකා එක්සත් ජනපදයට පැමිණ සිටින සංක්‍රමණිකයන් විශාල වශයෙන් රටින් පිටුවහල් කිරීම හැර ඇමෙරිකාවට ඔවුන් සම්බන්ධයෙන් ගතහැකි විකල්ප ක්‍රියාමාර්ගයක් නොමැති බව නව ඇමෙරිකානු ජනාධිපතිවරයා…
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක වියදම් සඳහා වාර්ෂිකව වෙන් කරන රුපියල් කෝටි 110ක මුදලින් වැඩිම මුදලක් වැය කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් බවට හෙළිවී ඇත. ඒ…
විදුලි බිල සියයට 30කට වඩා අඩු කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඊයේ (09) දඹුල්ලේදී පැවැති ජාතික ජන බලවේගයේ ජන…









