දූෂණයට එරෙහි සටන භයානක වුව ද ඊට එරෙහිව සටන් නොකර සිටීම ඊටත් වඩා භයානක බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ දූෂණයට එරෙහි…
ජනහඬ
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව සහ ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ අංක එකේ දේපළ වෙළඳාම් සමූහය ලෙස සැලකෙන Home Lands Group අතර ක්‍රමෝපායික…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇති විය හැකි…
කටාන – කඳවල ප්‍රදේශයේ හෝටලයක නාන තටාකයෙහි ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 23ක් වන මාඋස්සාකැලේ, මස්කෙළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අදාළ…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (22) දිනයේදී අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගිවීම සදහා ජනාධිපතිවරයා අද…
රජය විසින් 2026 වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව 6 ශ්‍රේණියේ පළමු මොඩියුලයේ පළමු පාඩමෙන් සියලු ආගම් පිළිබඳ මූලික අවබෝධයක් සියලුම දරුවන්ට ලබා දීමට…
සිහින ජනාධිපති, විපක්ෂ නායකවරයා තාම වත්කම් බැරකම් භාරදීලා නොමැති බවත් එය බරපතල වැරැද්දක් බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කරයි. නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන්…
මෙරට ප්‍රමුඛතම කෝපි අවන්හල් ජාලය වන Java Lounge කළමනාකරණ අධ්‍යක්ෂිකා අනුරාධා මාලිමගේ හේරත් මහත්මිය වසරේ ශ්‍රී ලාංකික ව්‍යවසායකයා 2025 සම්මාන උළෙලේදී සම්මාන හතරකින් පිදුම් ලබයි.…
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන අතර ප්රමුඛ සමාගමක් වන සිටිසන්ස් ඩිවෙලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) සිය අභිමානවත් 30 වැනි සංවත්සරය නිමිත්තෙන් පසුගිය සැප්තැම්බර් 09…
ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේ දී 16 දෙනකුට මරණය ගෙන දෙමින් සිදුවූ බස් රථය ප්‍රපාතයට පෙරළීමෙට පෙර ගැටුණු සුඛෝපභෝගී ජීප් රථයේ ආරක්ෂක කැමරා…