බන්ධනාගාරගත වන පුද්ගයින් සංඛ්‍යාව අඩු කිරීම අරමුණ විය යුතු බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා…
ජනහඬ
ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන්වන පරිදි ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාල ඇතුළු රෝහල් සහ ආයතන 38ක් සදහා ත්‍රීපෝෂ මාස්ටර් බෑග් හාරලක්ෂ…
මෙරට කීර්තිමත් ජීවිත රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ්, හඳුන්වා දෙන නවතම සහ විශාලතම පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවර්ධන වැඩසටහන 2025 සැප්තැම්බර් මාසයේ දී එළි දැක්වුණු අතර, ඓතිහාසික…
මෙරට සමඟිය, සාධාරණත්වය සහ සමානාත්මතාව ඇති කිරීමට සියලු ආගම් අතර වන සහෝදරත්වයේ හා ළබැඳියාවේ ආදර්ශය ඉතා වැදගත් බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය. ඓතිහාසික…
ඉන්දුනීසියාවේ සිට රැගෙන ආ පාතාල අපරාධකරුවන් අතර සිටි බැකෝ සමන් විසින් හෙළි කළ තොරතුරු අනුව සම්පත් මනම්පේරිගේ පියාට අයත් මිද්දෙණිය ඉඩමක වළ දමා තිබියදී බස්නාහිර…
හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා විසින් හෙළි කළ නොහැකි වත්කම් මඟින් මිලදී ගෙන ඇති රුපියල් කෝටි 14කට අධික වටිනාකමකින් යුතු නිවාස…
බෝඩ් ලෑල්ලට පමණක් සීමාවී තිබෙන රාජය ආයතන වසා දැමීමට රජය තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා බලපිටියේ පැවති උත්සවයකදී කීවේය. සමහර රාජ්‍ය ආයතන…
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහිමි කිරීම හරහා රටට ඉතිරි වන්නේ සුළු මුදලක් විය හැකි බව මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල සඳහන් කරයි. එහෙත් එහි ඇත්තේ…
රාජ්‍ය සේවය පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසන පරිදි, සියලුම රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක් ලබාදීමට රජය තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන්,…
එළැඹෙන සැප්තැම්බර් (26) වැනිදා සිට මෙරට දිස්ත්‍රික්ක පහක නියමු ව්‍යාපෘතියක් ලෙසට ජනතාවට සමීප සෞඛ්‍ය මධ්‍යස්ථාන 10ක් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.…