Press "Enter" to skip to content

ජනහඬ

විදෙස් සංචාරයකදී පවුල සමඟ කාලය දින 14කට සීමා කරයි

ඉන්දීය ක්‍රිකට් පිලේ අඛණ්ඩ පරාජයෙන් පසුව ඉන්දීය ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින් සහ පුහුණු කාර්ය මණ්ඩලය සඳහා නව මාර්ගෝපදේශ හඳුන්වාදී නීති දැඩි කොට තිබේ. නවසීලන්තයට හා ඔස්ට්‍රේලියාවට…

ඇවිළෙන ළැව්ගිනි සමග ලොස්ඇන්ජලිස් නගරාධිපතිට දැඩි විවේචන

වැඩිවන සුළං ප්‍රවාහය නිසා ලොස්ඇන්ජලිස් ළැව් ගිනි තවත් වර්ධනය විය හැකි බව ඇමරිකානු කාලගුණ අංශ ප්‍රකාශ කරයි. සතියකට අධික කාලයක් පුරා ඇවිළෙන මේ ගින්න හේතුවෙන්…

ඉන්දියාව සමග එක්ව ඩිජිටල් හැඳුනුම්පත හැදීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෑ

ඉන්දියාව සමග එක්ව හඳුන්වාදීමට නියමිත ඩිජිටල් හැඳුනුම්පත සකස් කළත් ඉන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැතැයි ද එය සියයට සියයක් ආරක්ෂිත යැයි ද ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමැති…

දොඩංගොඩ වෙඩිතැබීමක්

දොඩංගොඩ විල්පාත ප්‍රදේශයේ නිවසකට අද (15) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව දොඩංගොඩ පොලීසිය පවසයි. නිවසේ ජනේලයට වෙඩිප්‍රහාර හතරක් එල්ලවී ඇති බවද පොලීසිය සඳහන් කළේය.…

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තෝරන්න දැඩි උණුසුමක්

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වත්මන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ධුර කාලය මෙම වසරේ සැප්තැම්බර් මස අවසන් වීමට නියමිතව ඇති බැවින් ඊළඟ දියවඩන නිලමේවරයා…

ඉනිමඟක් දිගේ නැඟ ළිඳට එබිකම් කළ දැරිය මරුතුරුලට

ළිං බැම්ම අසල තිබුණු ඉනිමඟක් දිගේ නැඟ ඒ තුළින් ළිඳට එබිකම් කරන්නට ගිය දෙහැවිරිදි දැරියක් ළිඳට වැටී මියගොස් ඇත. මෙලෙස මරණයට පත්වූයේ මොහොමඩ් සජිත් මෙහ්රිස්…

මේ ආණ්ඩුවට ඡන්දය දුන්නේ රථවාහනවල කොටස් ඉවත් කරන්න නෙවෙයි

රටේ ජනතාව වත්මන් රජයට ඡන්දය දී තිබෙන්නේ දූෂණය, වංචාව සහ අල්ලස වළක්වා රට පිරිසුදු කිරීමට මිස රථවාහනවල අමතර කොටස් ඉවත් කර රථවාහන පිරිසුදු කිරීමට නොවන…

දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් අත්අඩංගුවට ගෙන ඇති බව එරට දූෂණ විරෝධී ඒජන්සිය පවසයි. විදෙස් වාර්තා සඳහන් කළේ, විමර්ශන නිලධාරීන් මෙම මස මුලදී ඔහු…

කොළඹට පැය 12ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12 ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. ඒ අනුව හෙට (16) සවස 6 අනිද්දා (17)…

SITC කැම්පස් නව ඩිප්ලෝමා පාඨමාලා රැසක් අරඹයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනයක් වන, අධ්‍යාපන අමාත්‍යාංශයේ යටතේ ක්‍රියාත්මක SDFL ලියාපදිංචිය සහ අනුමැතිය ලත් SITC කැම්පස් (sitc.lk) නව ඩිප්ලෝමා පාඨමාලා රැසක් අරඹයි. විවිධ…