මෙරට වත්මන් දේශපාලන ක්‍රියාවලිය තුළ ප්‍රජාතන්ත්‍රවාදය දැඩි ප්‍රශ්නකාරි තත්ත්වයකට පත්ව ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම…
ජනහඬ
විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් සහභාගී වූ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍යවරයෙකු වන වජිර අබේවර්ධන පැවසූවේ පසුගිය 22…
සෙලාන් බැංකුව මෑතකාලීනව මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර හිමියන් වෙනුවෙන් ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාවට නංවන ලද වැඩසටහන් හා වැඩමුළු රැසකට අනුග්‍රහය ලබාදීමට කටයුතු කළේය. ව්‍යාපාර…
මෙරට ආහාර නිෂ්පාදන සහ අලෙවිකරණ ක්ෂේත්‍රයේ වඩාත් ප්‍රගතිශීලී සහ ශක්තිමත් ආයතනයක් වන පිරමිඩ් විල්මා සමාගම, වසර 20ක සාර්ථකත්වය සනිටුහන් කරමින් ‘ChefsHunt’ වැඩසටහන පසුගියදා දියත් කළේය.…
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතේ පවතින රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව සහ SLT-MOBITEL සමූහ ව්‍යාපාරය යටතේ පවතින Sri Lanka Telecom (Services) Limited (SLT-SERVICES) අතර ක්‍රමෝපායික…
ඇපල් සමාගම විසින් iPhone 17 Pro Max ජංගම දුරකථනය සැප්තැම්බර් මස මුලදී වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි. ගෙවුණු වසරේ iPhone 16…
නාගරික සංවර්ධන, ඉදිකිරීම්, නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසන්නේ කොළඹ සහ ඒ අවට පැරණි මහල් නිවාස අලුත්වැඩියා කටයුතු කිරීම සඳහා රුපියල් මිලියන 1000ක් වෙන්කර ඇති…
නැවතත් ආර්ථික අර්බුදයක් ඇති නොවීමට වගබලා ගැනීම රජයේ වගකීමයි. මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේ සිදු කළ ප්‍රකාශයෙන්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය…
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවකදී, පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල මහතා ප්‍රකාශ කළේ, සුපිරි වෙළෙඳසැල් ඇතුළු ව්‍යාපාරික ස්ථානවලින් නිකුත් කෙරෙන සිලි සිලි මලු…
රට ගොඩනැගීම සඳහා අවුරුදු 20ක පමණ පරිවර්තනීය මෙහෙයුමක් කළ යුතු බව නියෝජ්‍ය කර්මාන්ත සංවර්ධන අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි. “මේ වැඩේට රටක් විදිහට අවුරුදු විස්සට විතර…