ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වීමට පෙර 2019 වසරේ තිබූ තත්ත්වයට ලබන වසරේ දී යාමට හැකිවනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ…
ජනහඬ
එළඹෙන මස පළමුවනදා සිට පෞද්ගලික බස් රථවල ටිකට්පත් නිකුත් කිරීම මෙන්ම ටිකට් පත් ලබාගැනීමද අනිවාර්ය වේ. ඒ බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීය ප්‍රකාශ…
උසස් අධ්‍යාපන විභාග අවසන් කළ සිසුන්ගේ විනෝදාස්වාදය සඳහා රුපියල් 5,000ක දීමනාවක් ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා. මෙම යෝජනාව 24 දින පාර්ලිමේන්තුවේදී කථානායක බිමල් රත්නායක මහතා…
අන්තර්ජාලයේ භාවිත වන ක්‍රිප්ටෝ මුදල් සඳහා රට තුළ දැනට නීතියක් හෝ නියාමනයක් නැති බවත් ඉදිරියේදී මුදල් විශුද්ධිකරණය සඳහා අවශ්‍ය පියවර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව…
ෙකාබන් විමෝචනය අවම කිරීමේ ගෝලීය ඉලක්කය වෙත සියළු රටවල් පරිවර්තනය වන මොහොතක විද්‍යුත් වාහන වෙත වැඩි අවධානයක් යොමුව පවතී. එවන් තීරණාත්මක අවස්ථාවක ශ්‍රී ලංකාවේ විද්‍යුත්…
ශ්‍රී ලංකාවේ විශාලතම සාමාන්‍ය රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් (SLICGI), 2025 වසරේ Brand Finance Sri Lanka හි වටිනාම සන්නාම 100 ශ්‍රේණිගත කිරීම් යටතේ,…
චීන නාවික හමුදාවට අයත් දැවැන්ත ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් මත සිදුකළ නවීන ගුවන්යානා විහිදුම් තාක්ෂණ ක්‍රමවේදයක් ලෝකයේම අවධානය දිනාගත්තේය. එහිදී නවීන විද්‍යුත් චුම්භක බලයෙන් සවිගැන්වූ…
2026 අයවැයෙන් අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය ඇතුළු මුළු ලංකාවේම සංවර්ධන ව්‍යාපෘති වලට ආණ්ඩුව ටොන් ගණන් සල්ලි වෙන් කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය…
පැවති ආණ්ඩුවම තවත් කාලයක් තිබුණේ නම් ශ්‍රී ලංකාව අයිස් ලන්තයක් බවට පත්වීමට ඉඩ තිබූ බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා සඳහන් කරයි.…
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසන්නේ මූල්‍ය සේවා සඳහා ඩිජිටල් යටිතල පහසුකම් ගොඩනැංවීම මගින් සියලු පාර්ශ්වයන්ට ප්රතිලාභ අත්වන බවයි. ශ්‍රී ලංකා…