Press "Enter" to skip to content

ජනහඬ

චාවකච්චේරී සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය සිරුරට ගිනි තබා ගෙන දිවි නසා ගනී

පනය චාවකච්චේරී සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය වූ තමිලිනී සදීසන් මහත්මිය සිය සිරුරට ගිනි තබා ගැනීමෙන් 16 දා මියගොස් තිබේ. පවුලේ ආරවුලක් මත සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය සියදිවි…

මේ සැකකරු අල්ලන්න ඔබේ සහාය ඕනෑ

2024.11.10 වැනි දින අම්බලන්ගොඩ පොලිස් වසමේ ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ ඌරවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකු හා…

අය-වැය – 2025 – රාජ්‍ය සේවක අවම මූලික වැටුප රු. 15,750කින් ඉහළට

රාජ්‍ය සේවක අවම මාසික මූලික වැටුප රුපියල් 24,250 සිට රුපියල් 40,000 දක්වා රුපියල් 15,750 කින් වැඩි කිරීමටත්, පෞද්ගලික සේවකයන්ගේ අවම මාසික වැටුප රුපියල් 21,000 සිට…

උණුසුම් කාලගුණ තත්වය හමුවේ ඔබේ දරුවා පිළිබද වැඩි අවදානයෙන්

මේ දිනවල දිවයිනට බලපා ඇති උණුසුම් කාලගුණ තත්වය හමුවේ, දරුවන් පාසල්වලදී කටයුතු කරන ආකාරය සමීපව අධ්‍යනය කරමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් නාලක…

පාසල් සිසුන්ට දැනටමත් රු.6,000ක දීමනාවක්

වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවාකේ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. ඒ රජයේ දැක්මට අනුව රට සංවර්ධනය කිරීමේ පළමු පියවර වන අයවැය සැලැස්ම පෙබරවාරි 17…

යුද සෙබළුන්ගේ පාස්පෝට් හමුදාව භාරයේ තබාගැනීම ගැන විශේෂ නිවේදනයක්

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ විදෙස්ගමන් බලපත්‍ර යුද්ධ හමුදාව භාරයේ තබාගැනීම සම්බන්ධයෙන් යුදහමුදාව නිවේදනයක් නිකුත් කර තිබේ. යුද හමුදා මුලස්ථානය මඟින් නිකුත් කර ඇති පරිපාලන නියෝගයක් පිළිබඳව…

විදුහල්පතිවරයෙක්ට වසර 3ක සිරදඬුවමක්

2015 වර්ෂයේ දී 5 ශ්‍රේණිය සඳහා දරුවෙකු ගම්පහ ප්‍රධාන විද්‍යාලයකට ඇතුළත් කිරීමේ චේතනාව ඇතිව තම විද්‍යාලයට ඇතුළත් කරගත් විදුහල්පතිවරයෙක්ට අධිකරණය විසින් වසර 3ක සිරදඬුවමක් නියමකර…

Dearo Investment සමාගම People’s Excellency සම්මාන හතරකින් පිදුම් ලබයි

Dearo Investment පෞද්ගලික සමාගම People`s Excellency 2024 සම්මාන උළෙලේදී වසරේ සේවා ස්ථාන සංවර්ධන විශිෂ්ටතා සම්මානය, විශිෂ්ටම පාරිභෝගික සේවා සපයන්නාට හිමි සම්මානය, විශිෂ්ටම සමූහ මූල්‍ය සමාගමට…

නව රජයේ පළමු අයවැය අද

2025 වර්ෂය සඳහා වන රජයේ අයවැය අද (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. පෙරවරු 10.30ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2025 වර්ෂය…

අලුත් නේටෝවක් හදන්න අවශ්‍යයි

යුක්‍රේනයේ ආරක්ෂාව පිළිබඳ ස්ථිරසාර සහතිකය වන්නේ එය නේටෝ සංවිධානයට ඇතුල් වීම බවත්, ඊට අවකාශය නොදෙන්නේ නම් යුක්‍රේනයේදී අලුත් නේටෝවක් ස්ථාපිත කිරීමට අවශ්‍ය සාධක ලබාදිය යුතු…