Press "Enter" to skip to content

ජනහඬ

උසස් පෙළ තවත් දින තුනකින් කල් යයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දින තුනකින් කල් ගිය අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය තවත් දින තුනක් දක්වා කල් දැමීමට තීරණය කළ බව…

ට්‍රැක්ටර් අනතුර – විදුහල්පති සහ ගුරුවරයෙක් රිමාන්ඩ්

අම්පාර, කාර්තිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමෙන් සිසුන් 05 දෙනෙකු මියගොස් තවත් සිසුවෙකු අතුරුදන් වීමේ සිද්ධියට අදාළව නින්දවූර් මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා සහ ගුරුවරයෙකු රක්ෂිත…

ගැඹුරු පීඩන අවපාතයේ බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට සිදුවෙන බලපෑම ක්‍රමයෙන් අවම වනු ඇතැයි බලාපොරොත්තු වෙයි. අද අලුයම…

හානියට පත් ගොවිබිම් ගැන රජයේ ස්ථාවරය

රජය විසින් වන්දි ලබාදෙන භෝග 6ට අමතරව අනෙකුත් භෝග සඳහාද යම් වන්දියක් ලබාදීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. අයහපත් කාලගුණ…

යෙවාන් ඩේවිඩ් ශ්‍රී ලාංකේය නාමය Formula 1 වෙත ගෙන යාමට සූදානමින්

ශ්‍රී ලංකාවෙන් බිහි වී සිටින අද්විතීය Formula 3 ධාවන ශූර යෙවාන් ඩේවිඩ්, Unveiling the Journey of Sri Lanka’s Rising F3 Star තේමාව යටතේ පැවති මාධ්‍ය…

NDB බැංකු කාර්යය මණ්ඩලය කැපුම්ගොඩ වෙරළ තීරය පිරිසිදු කිරීමේ කර්තව්‍ය වෙත ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙයි

NDB බැංකු කාර්යය මණ්ඩලය කැපුම්ගොඩ වෙරළ තීරය පිරිසිදු කිරීමේ කර්තව්‍ය වෙත ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙයි NDB බැංකුව විසින් පසුගියදා පමුණුගම, කැපුම්ගොඩ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක්…

ඒඩ්ස් ආසාදිතයින් ඉහළට

ජංගම දුරකථන හා නව තාක්ෂණික ක්‍රම ඔස්සේ සහකරුවන් සොයාගැනීම මෙන්ම නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැතිවීම ඇතුළු කරුණු හේතුවෙන් නව යෞවනයන් අතර HIV වෛරසය ආසාදිතයින් ඉහළ ගොස්…

John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි

John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව ජා-ඇළ පිහිටි VIMAN නිවාස සංවර්ධන ව්‍යාපෘතියේ නිවාස සඳහා එහි ගැනුම්කරුවන් වෙත අසමසමවූ ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම…

කාල­ගු­ණය යහ­පත් වන ­තුරු පාසල් නිවා­ඩුව ගැන තීර­ණ­යක් නෑ

රටට බලපා ඇති අය­හ­පත් කාල­ගු­ණය සාමාන්‍ය තත්ත්ව­යට පත් වන තෙක් පාසල් නිවා­ඩුව සම්බ­න්ධ­යෙන් තීර­ණය කළ නොහැකි බව අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ ලේකම් නාලක කලු­වැව මහතා ඊයේ (27)…

ඊශ්‍රායල – ලෙබනන් සටන් විරාමය ගැන ලංකාවේ ප්‍රසාදය

ඊශ්‍රායලය සහ ලෙබනන් අතර සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීම ශ්‍රී ලංකාව විසින් ඇගයීමට ලක් කරන බව මෙරට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සදහන්…