Press "Enter" to skip to content

ජනහඬ

කෙහෙළිය පවුලේ කෝටි 9ක ගිණුම් අත් හිටුවයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බිරිඳ දියණියන් තිදෙනාට සහ එක් දියණියගේ ස්වාමිපුරුෂයාට අයත් රුපියල් කෝටි නවයකට වැඩි වටිනාකමින් යුත් ස්ථාවර තැන්පතු ගිණුම් 16ක් සහ…

“2024 තිරසර ඇසුරුම්කරණය ” ආසියානු සමුළුව චක්‍රීය ආර්ථිකයක අවශ්‍යතාවය ඉස්මතු කරයි

තිරසර ඇසුරුම්කරණය සඳහා වන ආසියානු සමුළුව 2024 (Sustainability in Packaging Asia 2024) ජුනි මස 04 දා සිට 06 වැනිදා දක්වා සිංගප්පූරුවේදී සාර්ථකව පැවැත්විණි. ඉතාමත් උසස්…

සංජය මහවත්තට ඇප

සමාජ මාධ්‍ය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට බොරු චෝදනා එල්ල කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගතව සිටි මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත සැකකරු ඇප මත මුදාහැරීමට…

පල්ලේගම විජිත හිමියන් න්ගේ පැවිදි දිවියට සිව් දශකයක් සපිරේ

නවදිල්ලි ශ්‍රී ලංකා වන්දනා නිකේතනාධිපති සහ රජගහනුවර වේළුවන ලංකාරාමාධිපති දඹදිව ආනන්ද බෝධි සමාගමේ උපසභාපති අති පූජ්‍ය පල්ලේගම විජිත හිමි පැවිදි දිවියට සිව් දශකයක් සපිරීම නිමිත්තෙන්…

නවලෝක රෝහල වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් 500ක් සාර්ථකව නිම කරමින් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරයි

තෘතියික සෞඛ්‍ය සේවාවේ ශ්‍රී ලාංකේය ප්‍රමුඛයා වන නවලෝක රෝහල් සමූහය වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් 500ක් සාර්ථකව අවසන් කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. පුද්ගලයකුගේ ජීවිතය…

රාජ්‍ය දේපළ විකිණීම පොහොට්ටු ප්‍රතිපත්තිය නොවේ

රාජ්‍ය දේපළ ප්‍රතිව්‍යුහගත හෝ විකිණීම සිදු කරන්නේ නම් ඒ සදහා ඉදිරිපත් වන සමාගම් හෝ පුද්ගලයින් පිලිබදවත් ඔවුන්ට එම රාජ්‍ය ආයතන ලබාදීම සදහා සලකා බලනු ලැබූ…

සියලුම ව්‍යාපෘති අවසන් කිරීමට දිනයක් නියම කරයි

2024 විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ අනුමත කරන ලද සියලුම ව්‍යාපෘති අගෝස්තු 31 දිනට පෙර අවසන් කිරීමට උපදෙස් නිකුත් කර ඇත. මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික…

තුවක්කුව අතට දුන්නේ සෙල්ලම් කරන්න නෙවෙයි

වෙඩි තැබිය යුතු තැන වෙඩි තැබිය යුතු බවත් තුවක්කුව සෙල්ලම් කිරීමට අතට දුන් දෙයක් නොවන බවත් මහජන ආරක්ෂක අමාත්‍යය ටිරාන් අලස් මහතා පැවසුවේය. ඔහු ඒ…

ලංකාවේ ටියානිට ඇමෙරිකාවේදී වාසනාව

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත 16 හැවිරිදි ටියානා සුමනසේකර පැරිස් ඔලිම්පික් තරඟාවලිය නියෝජනය කරන ඇමෙරිකානු ජිම්නාස්ටික් කණ්ඩායමේ සංචාරය නොකරන ආදේශක ක්‍රීඩිකාවක් ලෙස නම් කර ඇත. ඒ…

අධිකරණයේ තීන්දුව මෛත්‍රී පිළිගනියි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා වශයෙන් දයාසිරි ජයසේකර මහතාට අධිකරණය ලබාදුන් තීන්දුව පිළිගන්නා බව පක්ෂයේ හිටපු සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. ඒ…