Press "Enter" to skip to content

ජනහඬ

පාසල් දරුවන් මිලියන 1.4ක පෝෂණය වෙනුවෙන් රජයෙන් රුපියල් බිලියන 32ක්

දිවයිනේ සියලු පළාත්වල අධ්‍යාපන කලාප 100ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන පාසල් ළමුන් සඳහා ආහාර ලබා දීමේ රජයේ පෝෂණ වැඩසටහනට රුපියල් බිලියන 32ක් අය-වැය ප්‍රතිපාදන…

ධනය තිබීම දේශපාලනයට පිවිසීමට බාධාවක් නොවේ

යම් පුද්ගලයෙකුට දේපළ තිබීම දේශපාලනයට පිවිසීමට කිසිදු බාධාවක් නොවන බව කැබිනට් ප්‍රකාශක සහ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය. කෙසේ වෙතත්, ගැටලුව පැනනගින්නේ උපයාගත් ආකාරය…

ප්‍රයිම් රෙසිඩන්සීස් සමාගම 2025 වසරේ ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 100 අතරට එක් වූ එකම දේපළ වෙළඳාම් සන්නාමය බවට පත් වෙයි

ප්‍රයිම් රෙසිඩන්සීස් සමාගම තවත් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරගනිමින් බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් (Brand Finance) විසින් නම්කරන ලද ‘2025 වසරේ ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 100’ (Sri Lanka’s Top…

93 වන රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය අතිසාර්ථක ලෙස අවසන් වෙයි

93 වන රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය 2025 සැප්තැම්බර් 11 වන දින දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අතිසාර්ථක අන්දමින් අවසන් විය. දිවයින පුරා…

මේ වර්ෂයේ දෙවන කාර්තුවේ දී ආර්ථිකයේ 4.9%ක වර්ධනයක්

ශ්‍රී ලංකා ආර්ථිකය 2025 වර්ෂයේ දෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 4.9 ක ධනාත්මක වර්ධනයක් ලෙස වාර්තාවී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සදහන් කරයි .…

සියල්ල උසාවියට කියන්නම් සම්පත් මනම්පේරි භාරවීමට සූදානම්

අයිස් මත්ද්‍රව්‍ය නිප­ද­වී­මට යොදා­ගන්නා බවට සැක කෙරෙන රසා­ය­නික ද්‍රව්‍ය කන්ටේ­නර් දෙකක් සඟවා තිබි­යදී මිද්දෙ­ණිය ප්‍රදේ­ශයේ දී සොයා ගැනීමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට අව­ශ්‍යව සිටින සම්පත්…

නව චක්‍ර­ලේ­ඛය නිකුත් කළේ දරු­වන්ගේ පීඩ­නය අවම කිරී­ම­ටයි

අත­ර­මැදි වසර සඳහා දරු­වන් ඇතු­ළත් කිරීමේ චක්‍ර­ලේ­ඛය නිකුත් කළේ දරු­වන්ට සිදු වන පීඩ­නය අවම කිරී­මට බව අග­මැති, අධ්‍යා­පන, උසස් අධ්‍යා­පන සහ වෘත්තීය අධ්‍යා­පන ඇමැති ආචාර්ය…

රජයේ කාර්ය ව්‍යාපාර කිරීම නෙමෙයි

රජයේ ප්‍රධාන කාර්යභාරය ව්‍යාපාර කටයුතුවල නිරත වීම නොවන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති අවධාරණය කරයි. සමහරු රජය ව්‍යාපාර කළ යුතු බවට අදහස් පළ කළද, ආණ්ඩුවක්…

හිරේ යන පුද්ගලයින් අඩු කරන්න හර්ෂණගෙන් යෝජනා

බන්ධනාගාරගත වන පුද්ගයින් සංඛ්‍යාව අඩු කිරීම අරමුණ විය යුතු බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා…

ත්‍රීපෝෂ සම්බන්ධයෙන් ඇහෙන අලුත්ම කතාව

ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන්වන පරිදි ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාල ඇතුළු රෝහල් සහ ආයතන 38ක් සදහා ත්‍රීපෝෂ මාස්ටර් බෑග් හාරලක්ෂ…