මෙරට ආහාර නිෂ්පාදන සහ අලෙවිකරණ ක්ෂේත්‍රයේ වඩාත් ප්‍රගතිශීලී සහ ශක්තිමත් ආයතනයක් වන පිරමිඩ් විල්මා සමාගම, වසර 20ක සාර්ථකත්වය සනිටුහන් කරමින් ‘ChefsHunt’ වැඩසටහන පසුගියදා දියත් කළේය.…
ජනහඬ
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතේ පවතින රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව සහ SLT-MOBITEL සමූහ ව්‍යාපාරය යටතේ පවතින Sri Lanka Telecom (Services) Limited (SLT-SERVICES) අතර ක්‍රමෝපායික…
ඇපල් සමාගම විසින් iPhone 17 Pro Max ජංගම දුරකථනය සැප්තැම්බර් මස මුලදී වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි. ගෙවුණු වසරේ iPhone 16…
නාගරික සංවර්ධන, ඉදිකිරීම්, නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසන්නේ කොළඹ සහ ඒ අවට පැරණි මහල් නිවාස අලුත්වැඩියා කටයුතු කිරීම සඳහා රුපියල් මිලියන 1000ක් වෙන්කර ඇති…
නැවතත් ආර්ථික අර්බුදයක් ඇති නොවීමට වගබලා ගැනීම රජයේ වගකීමයි. මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේ සිදු කළ ප්‍රකාශයෙන්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය…
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවකදී, පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල මහතා ප්‍රකාශ කළේ, සුපිරි වෙළෙඳසැල් ඇතුළු ව්‍යාපාරික ස්ථානවලින් නිකුත් කෙරෙන සිලි සිලි මලු…
රට ගොඩනැගීම සඳහා අවුරුදු 20ක පමණ පරිවර්තනීය මෙහෙයුමක් කළ යුතු බව නියෝජ්‍ය කර්මාන්ත සංවර්ධන අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි. “මේ වැඩේට රටක් විදිහට අවුරුදු විස්සට විතර…
රාජ්‍ය ආයතන වල අනවශ්‍ය ආකාරයෙන් ගොඩ ගැසී ඇති ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන ඇතැයි සඳහන් වේ. මෙම වැඩ පිළිවල…
රාජපක්ෂවරුන්ගේ කාලයේ පාතාල සාමාජිකයින් ආයුධ පෙන්වන්න ගෙන ගොස් වෙඩි තබා මරා දමන බවට එදා චෝදනා කළ වත්මන් ආණ්ඩුවේ නායකයන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන…
අවශ්‍ය ප්‍රමිතීන් සපුරා නොමැති අධ්‍යාපනවේදී උපාධි හිමි පුද්ගලයින් තවදුරටත් ගුරු සේවයට බඳවා නොගන්නා බවට අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිවේදනය කර ඇත. එසේම අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය…