ශ්‍රී ලංකා රේගුව කුඩා පාර්සල් ආනයන සඳහා නව බද්දක් හඳුන්වා දී ඇති බවට පැතිර යන වාර්තා ප්‍රතික්ෂේප කර තිබේ. නිෂ්පාදනවල වටිනාකම සහ වර්ගීකරණය මත පදනම්ව…
ජනහඬ
දරුවන්ගේ සෞඛ්‍යයට තර්ජන එල්ල කරන වෙළඳපොළේ ඇති ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන…
වත්මන් ආණ්ඩුවට ආර්ථිකය සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙළක් නොමැති නිසා ඉදිරියේදී යළිත් රටම විශාල ආර්ථික අර්බුදයකට ගමන් කරන බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි. “ඔය තියෙන සභාවල…
සියලුම ශ්‍රී ලාංකිකයින්ට ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවා වෙත ප්‍රවේශය ලබා දීම සම්බන්ධයෙන් ස්පේස්එක්ස් නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් මහතාට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
මෙරට දී මහා පරිමාණ මුදල් වංචා සිදුකර ඉන්දියාවට පලාගොස් සිටි සැකකරුවන් තිදෙනෙකු ඊයේ (3) පස්වරුවේ යළි දිවයිනට රැගෙන ආවේය. ඉන්දියාවෙන් පිටුවහල් කර ඇති මෙම සැකකරුවන්…
මාර්ගයේ ධාවනය වෙමින් තිබූ සිසු සැරිය බස් රථයක පාපුවරුවෙන් සිසුවෙකු ඇදවැටුණු සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී රියදුරු හා කොන්දොස්තරගේ අපරික්ෂාකාරී සහ නොසැලකිලිමත් රිය ධාවනය මෙම අනතුරට…
ශ්‍රී ලාංකිකයන්ගේ ආදර ගෞරවයට පාත්‍රවන ශ්‍රී ලාංකීය විලාසිතා සන්නාමය වන ෆැෂන් බග්, මෙරට ප්‍රමුඛතම ආයතනික සන්නාම 50 අතරට එක්වී ඇති අතර, LMD හි වාර්ෂික සන්නාම…
තමන් රිමාන්ඩ් බන්ධනාගාරයේ ගත කළ මාස තුනක කාලයේදී පොත් දෙකක් ලියා නිම කළ බවත්, එහිදී තමන් විසින් චිත්‍ර කිහිපයක්ද නිර්මාණය කළ බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී…
මෙවර ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවූයේ මෙම මාසය වන විට ගිය මාසයේ පැවැති ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලට වඩා යම් වැඩිවීමක් තිබුණු නිසා බව ලංකා ඛනිජ…
රටට මාස දෙකක් සඳහා අවශ්‍ය තෙල් ගබඩා කිරීමට ටැංකි නොමැති බවත් එවැනි තෙල් සංචිතයක් ඇතැයි ආණ්ඩුව නොකී බවත් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි. පසුගිය පාලකයන්…









