Press "Enter" to skip to content

ජනහඬ

මේ වර්ෂයේ දෙවන කාර්තුවේ දී ආර්ථිකයේ 4.9%ක වර්ධනයක්

ශ්‍රී ලංකා ආර්ථිකය 2025 වර්ෂයේ දෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 4.9 ක ධනාත්මක වර්ධනයක් ලෙස වාර්තාවී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සදහන් කරයි .…

සියල්ල උසාවියට කියන්නම් සම්පත් මනම්පේරි භාරවීමට සූදානම්

අයිස් මත්ද්‍රව්‍ය නිප­ද­වී­මට යොදා­ගන්නා බවට සැක කෙරෙන රසා­ය­නික ද්‍රව්‍ය කන්ටේ­නර් දෙකක් සඟවා තිබි­යදී මිද්දෙ­ණිය ප්‍රදේ­ශයේ දී සොයා ගැනීමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට අව­ශ්‍යව සිටින සම්පත්…

නව චක්‍ර­ලේ­ඛය නිකුත් කළේ දරු­වන්ගේ පීඩ­නය අවම කිරී­ම­ටයි

අත­ර­මැදි වසර සඳහා දරු­වන් ඇතු­ළත් කිරීමේ චක්‍ර­ලේ­ඛය නිකුත් කළේ දරු­වන්ට සිදු වන පීඩ­නය අවම කිරී­මට බව අග­මැති, අධ්‍යා­පන, උසස් අධ්‍යා­පන සහ වෘත්තීය අධ්‍යා­පන ඇමැති ආචාර්ය…

රජයේ කාර්ය ව්‍යාපාර කිරීම නෙමෙයි

රජයේ ප්‍රධාන කාර්යභාරය ව්‍යාපාර කටයුතුවල නිරත වීම නොවන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති අවධාරණය කරයි. සමහරු රජය ව්‍යාපාර කළ යුතු බවට අදහස් පළ කළද, ආණ්ඩුවක්…

හිරේ යන පුද්ගලයින් අඩු කරන්න හර්ෂණගෙන් යෝජනා

බන්ධනාගාරගත වන පුද්ගයින් සංඛ්‍යාව අඩු කිරීම අරමුණ විය යුතු බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා…

ත්‍රීපෝෂ සම්බන්ධයෙන් ඇහෙන අලුත්ම කතාව

ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන්වන පරිදි ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාල ඇතුළු රෝහල් සහ ආයතන 38ක් සදහා ත්‍රීපෝෂ මාස්ටර් බෑග් හාරලක්ෂ…

සණස ඉතිහාසයේ දැවැන්තම අලෙවි ප්‍රවර්ධන වැඩසටහන “සණස හීනලන්තය” දියත් කිරීම ඇරඹෙයි

මෙරට කීර්තිමත් ජීවිත රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ්, හඳුන්වා දෙන නවතම සහ විශාලතම පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවර්ධන වැඩසටහන 2025 සැප්තැම්බර් මාසයේ දී එළි දැක්වුණු අතර, ඓතිහාසික…

සම­ගිය හා සාධා­ර­ණ­ත්වය ඇති කිරී­මට සියලු ආගම් අතර සහෝ­ද­ර­ත්වය ඉතා වැද­ගත්

මෙරට සම­ඟිය, සාධා­ර­ණ­ත්වය සහ සමා­නා­ත්ම­තාව ඇති කිරී­මට සියලු ආගම් අතර වන සහෝ­ද­ර­ත්වයේ හා ළබැ­ඳි­යාවේ ආද­ර්ශය ඉතා වැද­ගත් බව අග­මැ­තිනි, ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය පැව­සු­වාය. ඓති­හා­සික…

මනම්පේරිගේ ඉඩමේ තිබුණේ අයිස් හදන රසායනික සාම්පල 20න් 17ක්ම තහවුරුයි

ඉන්දු­නී­සි­යාවේ සිට රැගෙන ආ පාතාල අප­රා­ධ­ක­රු­වන් අතර සිටි බැකෝ සමන් විසින් හෙළි කළ තොර­තුරු අනුව සම්පත් මනම්පේරිගේ පියාට අයත් මිද්දෙ­ණිය ඉඩ­මක වළ දමා තිබි­යදී බස්නා­හිර…

මාස 21කදී කෝටි 27ක වත්කම් උපයලා ස්ථාවර තැන්පතු 4ක් බිරියටත් ස්ථාවර තැන්පතු 4ක්

හිටපු ඇමැති කෙහෙ­ළිය රඹු­ක්වැල්ල මහ­තාගේ පුත් රමිත් රඹු­ක්වැල්ල මහතා විසින් හෙළි කළ නොහැකි වත්කම් මඟින් මිලදී ගෙන ඇති රුපි­යල් කෝටි 14කට අධික වටි­නා­ක­ම­කින් යුතු නිවාස…