Press "Enter" to skip to content

ජනහඬ

තිරසාර කෘෂිකර්මාන්තයක නියුතු බයෝ ෆුඩ්ස් වසර 30 ක් සමරයි

ශ්‍රී ලංකාවේ අපනයන කෘෂිකර්මාන්තයේ පුරෝගාමියෙකු වන බයෝ ෆුඩ්ස් සමාගම ගෝලීය පරිමාණයෙන් කාබනික සහ සාධාරණ වෙළෙඳ ප්‍රතිපත්තීන්ට අනුව යමින් කාබනික කෘෂිකර්මාන්තයේ ප්‍රමුඛයා ලෙස සිය 30 වැනි…

ශ්‍රමික සුබසාධනය වෙනුවෙන් බහු පාර්ශවීය කාර්ය සාධක බලකායක අවශ්‍යතාවක්

ශ්‍රමිකයින් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත පුළුල් සුබසාධන වැඩසටහන් වෙනුවෙන් අමාත්‍යාංශ ගණනාවක් සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය ඒකාබද්ධ කරගත් පුළුල් බහු පාර්ශවීය කාර්යසාධක බලකායක අවශ්‍යතාවය කම්කරු හා…

UNICEF සංවිධානය සහ අධ්‍යාපන අමාත්‍යංශය එක්ව දරුවන්ට අහිමි වූ අධ්‍යාපනය නැවත ලබා දීමේ ජාතික මෙහෙවරට මුලපුරයි

පසුගිය වසර තුනක කාලය තුළදී දිගු කාලීනව පාසල් වසා දැමීම් සහ ඒ හරහා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වරින් වර ඇතිවූ බාධාවන් හේතුවෙන් පීඩාවට පත් වූ…

සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල 2023 ක්‍රීඩක ක්‍රීඩිකාවන් 18,000 කගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරේ

CBL සමාගම හා අනුබද්ධිත Plenty Foods (Pvt) Limited සමාගමේ ප්‍රමුඛතම නිෂ්පාදනය වන මෙරට ජනප්‍රියම ධාන්‍යමය ආහාරය වන සමපෝෂ, සවිබල ගැන්වීමෙන් ඌව, උතුරු මැද, නැගෙනහිර, වයඹ…

“සාර භුමි” ක්ෂුද්‍ර ජීව විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය අද විවෘත කෙරේ

සාර භුමි ලංකා බයෝ ප්‍රඩක්ස් සමාගම හෝමාගම පිටිපන ප්‍රදේශයේ ඉදිකළ ව්‍යවහාරික ක්ෂුද්‍ර ජීව විද්‍යා පර්යේෂණ සංවර්ධන සහ පුහුණු මධ්‍යස්ථානය අද පෙරවරුවේ විවෘත කෙරේ. කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ…

නාවික හා සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීමේ සැලැස්මක්

නාවික හා සංචාරක කර්මාන්තය වැඩිදියුණු කරන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. කොළඹ වරාය නගරය, ගාල්ල හා ත්‍රීකුණාමලය ඒ සඳහා යොදා ගැනීමට අපේක්ෂා කෙරේ. ඔක්තෝබර්…

ICT Lawyers Guild of Sri Lanka සිය පළමුවන වාර්ෂික තාක්ෂණික සැසිය පවත්වයි

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික නීතිඥයින්ගේ සංසදයේ පළමු වාර්ෂික තාක්ෂණික සැසිය කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී ඊයේ පැවැත්විණි. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික නීතිඥ…

සචින් ටෙන්ඩුල්කාර් ශ්‍රී ලංකීය දූවා දරුවන්ගේ සුව දුක් විමසයි

රටේ ආර්ථිකය ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත් වීමත් සමග දරුවන් ඇතුළු මිලියන 3.9 පමණ ජන ප්‍රජාවකට ප්‍රමාණවත් තරමින් ආහාර සපයා ගැනීමට නොහැකි වී ඇති අතර, ළමුන්…

සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ 80 වැනි ශාකාව කුරුණෑගලදී විවෘත වේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ විශ්වාසනීය රක්ෂණ සමාගමක් වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සිය 80 වැනි ශාකාව පසුගියදා කුරුණෑගල නගරයේදී උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. අංක 7A,…

ඩයලොග් ආසිආටා ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමය ලෙස ගෞරවයට පාත්‍ර වෙයි

ලොව ප්‍රමුඛතම ස්වාධීන සන්නාම ඇගයිමේ විශේෂඥ සමාගමක් වන Brand Finance හි 20 වැනි වාර්ෂික සමාලෝචනයේදී, රුපියල් බිලියන 52 ක සන්නාම වටිනාකමින් යුත්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම…