නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ. අද පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර…
ජනහඬ
මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩිම කාන්තා නියෝජනය සනිටුහන් කරමින් දස වැනි පාර්ලිමේන්තුව සඳහා කාන්තාවන් 22 දෙනකු තේරී පත්ව තිබේ. ඒ අතරින් වැඩි පිරිසක් ජාතික ජන බලවේගය…
අපොස උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති වැඩමුළු සහ සම්මන්ත්රණ හෙට (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි. එසේ නොකරන…
ලෝක සුරුපිනිය තේරීමේ විශ්ව රූ රැජන කිරුළ සඳහා වන තරගය පසුගිය සෙනසුරාදා මෙක්සිකෝවේදී පැවැත්විණි. සුරුපිනියන් 120 දෙනෙක් අතරින් විශ්ව රූ රැජන ලෙස කිරුළු දැරීම සඳහා…
දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජාසන කතාව පවත්වමින් නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 21දා පෙ.ව. 11.30ට ඉදිරිපත් කිරීමට නියමිතය.…
දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් ප්‍රථමයෙන් මහ බැංකු නිලධාරීන් මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව එම නියෝජිතයින් පිරිස බොහෝදුරට…
මැතිවරණ කොමිසම මෙම මස අග දී යළි රැස්වීමට නියමිතව තිබේ. ඒ අනුව මහ මැතිවරණය අවසන් වීමෙන් පසු මැතිවරණ කොමිසම මෙම මස 27 වන දින යළි…
නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද (18) දිවුරුම් දීමට නියමිතව තිබේ. අද පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක…
බොක්සිං වළල්ලේ රජු ලෙස ප්‍රකට හිටපු ලෝක හෙවිවේට් ශූර මයික් ටයිසන් වසර 19කට පසු නැවතත් බොක්සිං වළල්ලට පැමිණ යූටියුබර් බොක්සිං තරුවක් වූ ජේක් පෝල්ට පරාජය…
දකුණේ දේශපාලන පක්ෂවලටත්, උතුරේ ජනතාවගේ ආකර්ෂනය සහ කැමැත්ත ලබාගත හැකි වාතාවරණයක් උදාකිරිම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තිබූ සිහිනය වත්මන් ආණ්ඩුවේ ජයග්‍රහණයත් සමග සැබෑ…









