Press "Enter" to skip to content

ජනහඬ

සෙලාන් බැංකුවේ මේස පන්දු කණ්ඩායම වෙළඳ සේවා A කාණ්ඩයේ ශූරතාව යළි තමන් සතු කරගනී

සෙලාන් බැංකුවේ මේස පන්දු කණ්ඩායම වෙළඳ සේවා අන්තර් සමාගම් පිළිමලුන් පිටුදැකීමේ මේස පන්දු ශූරතා තරගාවලියේ ජය වාර්තා කරමින්, වසර 7 කට පසුව A කාණ්ඩයේ ශූරතාව…

දරුවන්ගේ රැකවරණය තහවුරු කිරීමේ වැදගත්කම පෙන්වා දෙමින් ශ්‍රී ලංකා SOS ළමා ගම්මාන සංවිධානය විසින් නිර්මාණය කරන ලද වීඩියෝවකට සුමති සම්මාන හිමි වේ

පසුගියදා පැවති 30 වැනි සුමති සම්මාන උළෙලේදී ‘විශිෂ්ටතම ඩිජිටල් වෙළඳ දැන්වීම’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා SOS ළමා ගම්මාන සංවිධානය සමත් විය. මෙම සම්මානය…

වට්ස්ඇ­ප්ව­ලින් OTP ඉල්ලු­වොත් දෙන්න එපා

අන්සතු WhatsApp ගිණු­ම්ව­ලට අන­ව­ස­ර­යෙන් ඇතුළු වී මුදල් වංචා කිරීමේ සිදු­වීම් රැසක් මේ වන විට වාර්තා වන බවත් එබැ­වින්, ඒ සම්බ­න්ධ­යෙන් අව­ධා­න­යෙන් සිටින ලෙසත් එවැනි වංචා­ක­රු­ව­න්ගෙන්…

වියදම් පාලනය කරන්න කියලා පාසල් වහන්න අවශ්‍ය නෑ

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්පූර්ණයෙන් සකස් කර අවසන් නැති බවත්, සංවාද,අදහස් යෝජනා සහ භාවිතයේ ඇති ගැටළු හදුනාගනිමින් පියවරෙන් පියවර නම්‍යශීලීව සිදු කරන ක්‍රියාවලියක් බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන…

වෘත්තීය විෂය ධාරාවට සිසුන් ඇතුලත් කිරිම ගැන දැනුම්දිමක්

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවේ 2025/ 2026 අධ්‍යයන වර්ෂය සඳහා 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම පිණිස අයදුම් පත්‍ර කැඳවීම මේ දිනවල සිදු කරනවා. මෙම විෂය…

විපක්ෂෙන් කිසිම වැඩක් නෑ… ගෝල්ෆේස් එකේ වැඩකට නැති කාලතුවක්කු වගේ

ගාලු මුවදොර සවි කර ඇති කිසිදු ප්‍රයෝජනයක් නොමැති කාල තුවක්කු මෙන් වර්තමාන විපක්ෂ කණ්ඩායම් නැවත අවශ්‍ය නොවන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි…

ආසන පටි අනිවාර්යයි.. නැත්නම් ලයිසන් කැන්සල්.!

ඉදිරියේදී ආසන පටි නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් එම නීතිය අනුගමනය නොකරන්නේ නම් බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය බිමල් රත්නායක සඳහන්…

මාලදිවයින් රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් ජනපති දිවයිනට

මාලදිවයින් රාජ්‍ය සංචාරය සාර්ථකව අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (30) රාත්‍රියේ දිවයිනට පැමිණියේය. පසුගිය 28 වනද ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වූයේ මාලදිවයින්…

සුනාමි රළ ජපානයට ඇතුළු වෙයි

රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය හේතුවෙන් පළමු සුනාමිය රළ උතුරු ජපානයෙන් නිරීක්ෂණය වූ බව වි‍දෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. සෙන්ටිමීටර් 30ක උස සුනාමිය රළ…

SLT-MOBITEL, KOKO සමග අත්වැල් බැඳගත් ප්‍රථම දුරකථන සමාගම බවට පත් වෙමින් ඩිජිටල් උපාංග සඳහා පහසු ගෙවීමේ ක්‍රම හඳුන්වා දෙයි

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙරට පුරෝගාමී පහසු ගෙවීමේ [Buy Now, Pay Later (BNPL)] පදනම වන KOKO සමග හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා…