රටේ නීතිය නිවැරදිව ක්‍රියාත්මක වෙමින් ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරිය ආරච්චි පවසයි. එසේම නීතිය ක්‍රියාත්මක කරන අදාළ ආයතන නිවැරදිව කටයුතු කරමින්…
ජනහඬ
අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ (ඕ.එම්.පී) සාමාජික ධුරයේ 2025 ඔක්තෝබර් මාසයේ ඇතිවීමට නියමිත පුරප්පාඩුව පිරවීම වෙනුවෙන් අයදුම්පත් කැඳවා ඇත. ඒ අනුව 2016 අංක 14 දරන…
ළමා හිංසනය වැළැක්වීමේ අරමුණින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමට ඉදිරිපත් වී ඇති පනත් කෙටුම්පත දැනට පවතින ස්වරූපයෙන්ම සම්මත වුවහොත්, පාසල් විනය පාලනයේදී ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්…
මෝටර් රථවල ඉදිරි වීදුරුව මත ප්‍රදර්ශනය කරන නීතිඥවරුන් හඳුනා ගැනීමේ වාහන අවසරපත් (Lawyers’ Car Passes) අවලංගු කිරීමට අදාල සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL)…
රිය අනතුරකින් මැරුණා කිව්වත් වසීම් තාජුඩීන්ගේ සිරුර තිබුණේ රියැදුරු අසුනේ නොවේ යැයි ඔහුගේ මාමා කෙනකු වන ෆයාස් ලතීෆ් මහතා පැවසුවේය. ආණ්ඩු තුනක් බලයට පත් වුවත්…
දරුවන් හිංසනයට ලක්වීම වැළැක්වීම සහ දරුවන් ශික්ෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් ලාංකේය සමාජය තුළ සංවාදයක් නිර්මාණය වීම සාධනීය තත්ත්වයක් බව ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම්, කම්කරු…
රොහාන් ඕලුගල සහ මහින්ද ජයසුන්දර නමැති සහකාර පොලිස් අධිකාරිවරුන් තමන් අත්අඩංගුවට ගැනීමට ඉන්දුනීසියාවට පැමිණි බවට තොරතුරු පොලිසියේම ඉහළ නිලධාරියකු විසින් ලබාදුන් බව ඩුබායි හි සිටින…
රජය විසින් රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී සේවයේ III ශ්‍රේණියට අලුතින් 2000ක් බඳවා ගැනීමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සභා සහ පළාත්…
2025 ලෝක සංචාරක දින සැමරුම් වැඩසටහන හා Colombo Trave Mart 2025 සමාරම්භය සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 27 කොළඹ One Galle…
සමෘද්ධිමත්භාවය තුළින් රටේ සෑම පුරවැසියෙකුගේම ජීවන තත්ත්වය උසස් කරන බවට සහතික වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්ස්පෝ 2025 ඔසාකා (EXPO 2025 Osaka) ප්‍රදර්ශනයේ…