Press "Enter" to skip to content

ජනහඬ

රජයේ විගණකාධිපති ගල් අඟුරු හොරු එළිකරලා ඉවරයි…!

තමන් විසින් විගණකාධිපති ධුරයට පත් කළ නිලධාරිනිය තම ඇමතිවරයාට එරෙහිව ගල් අඟුරු භූමිකාව පිළිබඳ විගණන වාර්තාවක් ඉදිරිපත්කරනු ඇතැයි ආණ්ඩුව බලාපොරොත්තු නොවූ බව සමගි ඒකාබද්ධ වෘත්තීය…

බලය ගැනීමට අපිට ලොකු සැලැස්මක් තියෙනවා, මෙවර මැයි දිනයට අපි සිල් ගන්නවා

“බලය ගැනීම සඳහා අපිට ලොකු සැලැස්මක් තියනවා. අනිවාර්යෙන්ම ලොකු වෙනසක් වෙනවා” යනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා…

අවුරුදු සමයේ මාකුඹුරින් සේවා සපයා ගත් මගීන් සංඛ්‍යාව 155,000 ඉක්මවයි

අවුරුදු සමය නිමිත්තෙන් මාකුඹුර බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා මගීන් එක්ලක්ෂ පනස් පන්දහකට ආසන්න ප්‍රමාණයක් සිය සේවා සපයා ගෙන තිබේ. මාකුඹුර බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථානයේ කලමණාකාර සහකාර…

මෙරට රන් පවුම යළි ලක්ෂ 4 පනී

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද ඉහළ ගොස් තිබේ. අද (20) වනවිට ලෝක රන් මිල අවුන්සයක් ඩොලර්…

කාලගුණයෙන් දිවයිනේ සියලුම පළාත් සඳහා අවවාදාත්මක නිවේදනයක්

දිවයින පුරා බොහෝ ප්‍රදේශ වල පස්වරු 1න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම්…

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවාවන් අද ක්‍රියාත්මක නොවෙයි

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියළුම මහජන සේවාවවන් අද (17) දිනයේදී ක්‍රියාත්මක නොකරන බව ඩිජිටල් අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය දැනුම්දී ඇත්තේ පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් මෙම…

අද කාලගුණය වෙනස් වෙන්නේ මෙහෙමයි

බස්නාහිර, සබරගමුව, දකුණු, සහ ඌව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ප. ව. 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ…

වතුර කපනවද? ජල සැපයුම ගැන අති විශේෂ දැනුම්දීමක්

යළි කාලසටහනකට අනුව ජල කප්පාදුවක් සිදුකරන්නේ නම් ලබන 19 වැනිදායින් පසු දැනුම්දෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. කෙසේ වෙතත් මෙතෙක් ඒ සම්බන්ධයෙන්…

කළු දුම දාගෙන යන වාහන වලට වැඩ වරදී

දිවයින පුරා අධික ලෙස කළු දුම නිකුත් කරමින් මාර්ගයේ ධාවනය කරන වාහන හඳුනාගෙන ඒවාට එරෙහිව දැඩි නීති ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් රථවාහන පාලන හා මාර්ග…

අදත් ප්‍රදේශ කිහිපයකට සවස 1න් පසුව ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල ප. ව. 1න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ දකුණු පළාත්වලත්…