සෙවනගල උක් කර්මාන්ත ශාලාවට ගලක් රැගෙන ආවේ සිය ලැම්බෝගිනි රථයෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. ඔහු පෙන්වා දෙන්නේ එම ගල සිය ලැම්බෝගිනි රථයේ පටවා…
ජනහඬ
අනිසි ආකාරයට භාවිතය සහ හානිකර හැසිරීම් මැඩපැවැත්වීම වෙනුවෙන් ක්‍රියාත්මක වන පියවරවල කොටසක් වශයෙන්, 2025 ජූනි මාසය තුළ ඉන්දියාවේ WhatsApp ගිණුම් ලක්ෂ 98කට අධික ප්‍රමාණයක් තහනම්…
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතාට විදෙස්ගතව සැගව පාතාල කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ විසින් දුරකතනයෙන් අමතා මරණ තර්ජන එල්ලකර ඇතැයි…
මෙරට තේ අපනයනකරුවන් අතර ඉදිරියෙන්ම සිටින Empire Teas මෙම මස සිය 25 වන සංවත්සරය සැමරීමට නියමිතය. කැපවීම, නිවැරදි දැක්ම සහ නිර්මාණශීලී බව තුළින් ගෝලීය වශයෙන්…
මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනය සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය තුළ විශාල ඉල්ලුමක් ඇති නායකත්ව වෘත්තිකයන් බිහි කිරීමේ…
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය හෙට (05) පැවැත්වේ. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සතියේ…
එදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දේශපාලන රැකවරණය හිමිවුවත් වර්තමානයේ දේශපාලන රැකවරණය හිමිවන්නේ විෂ මත්ද්‍රව්‍ය සමාජගත වීම වැළැක්වීමට කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට යැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ…
පහ වසර ශිෂ්‍යත්ව විභාගය මේ මස 10 දා රට පුරා විභාග මධ්‍යස්ථාන 2,728කදී පැවැත්වේ. ඒ අනුව පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ උපකාරක පන්ති පැවැත්වීම අනිද්දා (06)…
රටට තියෙන ලොකුම අභියෝගය සංවිධානාත්මක අපරාධ බවත් පාතාලයට බලපාන හේතු දෙකක් තිබෙන බවත් එම හේතු දෙක දේශපාලනය හා දූෂණය බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී…
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ කිසිදු දරුවෙක් අසමත් නොවන බවත්, ශාස්ත්‍රීය සහ වෘත්තීය දෙඅංශයෙන්ම දරුවන්ට උසස් අධ්‍යාපනය දක්වා හදාරන්න දරුවන්ට අවස්ථාව ලැබෙන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන…









