කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය…
ජනහඬ
දකුණු ඉන්දීයාවේ ප්‍රමුඛතම ශක්තිජනක සහ සිසිල් බීම නිෂ්පාදන සමාගමක් වන ATUM Beverages Pvt Ltd, එහි ජනප්‍රිය පාන වර්ග පරාසය මෙරටට හඳුන්වාදීමට සහ දේශීය නිෂ්පාදනය මෙරට…
රජයේ රෝහල් රැසකම හිඟව පවතින අස්ථි ශල්‍යකර්ම සඳහා අවශ්‍ය කරන දණහිස් ඇට උපකරණ හිඟව පවතින නිසා පුද්ගලික අංශයෙන් මිලට ගෙන ශල්‍යාගාරවලට රැගෙන එන ලෙස රෝගීන්ට…
ජාතික ගමනාගමන කොමිසම පවසන්නේ ජුලි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි බස් රථවල රියදුරන් ආරක්ෂිත ආසන පටි පැළඳීම අනිවාර්යය බවයි. එසේ නොකරන රියදුරන්ට නීතිය…
බිලියනපති, ඇමසන් (Amazon) නිර්මාතෘ ජෙෆ් බෙසෝස් (Jeff Bezos) පසුගියදා විවාහ වුණා. ඔහුගේ අතගත් ඇය, රූපවාහිනී නිවේදිකාවක් වන ලෝරන් සැන්චෙස් (Lauren Sanchez) බෙසෝස් – සැන්චෙස් විවාහ…
කීරිසම්බා සහල් ආනයනය කරන්නේ සංචාරක ක්ෂේත්‍රය සහ හෝටල් කර්මාන්තය ඉලක්ක කරගෙන උද්ගතව ඇති ගැටලු නිසා බව කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.…
කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්න්නෙති මහතා ජාත්‍යන්තර සමුළුවකදී සිදු කරන ලද අදහස් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සමාජ ජාල වල විවේචනාත්මක අදහස් පළවෙමින් තිබේ. Wold Economic Forum සමුළුවේදී…
ජනාධිපති අනුර දිසානායක මහතාගේ දෝතට ලැබුණේ මල් වට්ටියක් නොව බෝම්බ වට්ටියක් බව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසයි. එහෙයින් වර්තමානයේ මුහුණදීමට සිදුව ඇති ගැටලුවලට මාලිමාණ්ඩුවට දොස් පැවරිය…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ…
ශ්‍රී ලාංකීය තිරසර විද්‍යුත් ප්‍රවාහන ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන Evolution Auto (පුද්) සමාගම, RV 1 සහ RV 1+ ඉලෙක්ට්‍රික් යතුරුපැදි හඳුන්වා දෙමින්, කොළඹ BMICH හිදී පැවත්වෙන…









