Press "Enter" to skip to content

සහල් රටින් ගේන්නේ සංචාරක, හෝටල්වලටයි.. ඉස්සරත් එහෙම ගෙනාවා

කීරිසම්බා සහල් ආනයනය කරන්නේ සංචාරක ක්ෂේත්‍රය සහ හෝටල් කර්මාන්තය ඉලක්ක කරගෙන උද්ගතව ඇති ගැටලු නිසා බව කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.

“කීරි සම්බා ගත්තාම විශේෂයෙන්ම හෝටල් කර්මාන්තයට අවශ්‍ය වෙනවා. නාඩු සහ සම්බා සහල්වල නම් ප්‍රශ්නයක් නැහැ. කීරි සම්බා සහල්වල යම්කිසි ගැටලු මතුවෙනවා. විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රය ඉලක්ක කරගෙන, හෝටල් කර්මාන්තය ඉලක්ක කරගත්තාම එහෙම ප්‍රශ්න මතුවෙනවා. ඒ තත්ත්වයන් තුළ කොහොමත් අපි හෝටල්වලට අදාළ සහල් යම් ප්‍රමාණයක් හැමදාම හැම විටම රටට ආනයනය කිරීමක් කරලා තියෙනවා.”

මේ බව පැවසුවේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *