පාසල් නිවාඩු කාලය සහ උත්සව කාලය එළඹීමත් සමග හදිසි අනතුරුවල ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග…
ජනහඬ
උතුරු, වයඹ සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ…
ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය වැඩි කිරීම සම්බන්ධයෙන් ඉදිරි අයවැයෙන් , රජයේ අවධානය යොමු කරන බව සභානායක ඇමැති බිමල් රන්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17) පැවසීය. ඒ…
තමන් සතු සියලු අධ්‍යාපන සුදුසුකම් අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (17) පාර්ලිමේන්තුවේදී පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා…
රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත්කර තිබේ. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඒ බව නිවේදනය කළේය. එම කාරක…
පසුගියදා අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවූ බව කියන සිද්ධියට අදාළව සිදුකරන විමර්ශන පිළිබඳ සවිස්තර වාර්තාවක් හෙට (19)…
10 වන පාර්ලිමේන්තුවේ නව මන්ත්‍රීවරයෙක් ලෙස සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හිමි වූ නිසාම් කාරියප්පර් මහතා කථානායකවරයා ඉදිරියේ අද (18) දිවුරුම් දුන්නේය. ඊයේ…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දූත පිරිස සිය තෙදින ඉන්දීය සංචාරය නිමා කරමින් දිවයිනට පැමිණ තිබේ. ඊයේ (17) රාත්‍රී 10ට පමණ ජනාධිපතිවරයා සහ දූත…
මහින්ද්‍රා සිය නවතම SUV මාදිලි සඳහා “Twin Peaks” ලෝගෝව හඳුන්වා දෙයි උසස් තාක්ෂණයෙන් හා නිමැවුමෙන් ප්‍රමුඛතම SUV මාදිලි පෙළක් වන XUV700, Scorpio-N, and XUV3XO SUV…
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සුදුසුකම් සම්බන්ධව විපක්ෂය සෙවීමට උත්සාහ කරනුයේ ජාතික ජනබලවේග ආණ්ඩුවේ සොරකම් ගැන සෙවීමට නොහැකි නිසාවෙන් බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි. අද (17) පාර්ලිමේන්තුවේදී…









