පසුගියදා අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවූ බව කියන සිද්ධියට අදාළව සිදුකරන විමර්ශන පිළිබඳ සවිස්තර වාර්තාවක් හෙට (19) පෙරවරු 9.00ට පෙර අධිකරණය හමුවේ ගොනුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

ශිෂ්‍යත්ව ප්‍රශ්න පිටවීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් CIDයට නියෝගයක්
More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »
- කුඩු සමග හසුවූ විදුහල්පතිගේ මාලිමා මන්ත්‍රී බිරිඳ කොස්ගොඩ සුජීගේ ඥාතිවරියක්
- පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්
- වෛද්‍ය සමන් වීරසිංහ මහතාට රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් “මිත්‍රත්වය සදහා වූ රුසියානු රාජ්‍ය සම්මානය” පිරිනමයි
- ඕනෙ නම් පාර්ලිමේන්තුවට ඇවිල්ලා වුණත් උත්තර දෙන්නම්
- රාජ්‍ය සේවකයන්ට සුබ ආරංචියක් – තව මාස දෙකකින් වැටුප් වැඩිවීමක්
More from ප්‍රධාන පුවත්More posts in ප්‍රධාන පුවත් »








Be First to Comment