ජාත්‍යන්තර අධ්‍යාපනය සඳහා කැපවී ක්‍රියාකරනු ලබන මෙරටේ ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් වන ISC (International Study Centre) ආයතනය, සිසුන්ගේ අධ්‍යයන විශිෂ්ටත්වය විදහා දක්වමින් සිය වාර්ෂික…
ජනහඬ
ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකුවන එබ්‍රහම් ලින්කන් මහතාගේ නමින් රටවල් ගණනාවක විශ්වවිද්‍යාල බිහිවී ඇත. එංගලන්තයේ, මලයාසියාවේ සහ නවසීලන්තයේ තිබෙන ලින්කන් විශ්වවිද්‍යාල මීට උදාහරණ ලෙස දැක්විය හැක. ඇමරිකාවේ…
වඳුරු උණ හෙවත් ‘එම් පොක්ස්’ වයිරසය ආසාදනය වී, මියගිය ගණන මේ වනවිට 548 තෙක් ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. අප්‍රිකා රටවල වේගයෙන් ව්‍යාප්ත…
මහනුවර අවසන් රන්දෝලි පෙරහර නැරඹීමට පැමිණි ජනතාවට වැසිකිළි කැසිකිළි පහසුකම් නොමැතිවීමෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව ජනතාව පවසති. අවසන් පෙරහර නැරඹීමට පෙරේදා (18) රාත්‍රියේ…
ජාතික ජන බලවේගයේ ජනපති ධූර අපක්ෂක කරන අනුර කුමාර දිසානායක මහතා අද (19දා) පස්වරුවේ අමටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නා හිමියන් බැහැ දැක, අනතුරුව ඓතිහාසික ජය ශ්‍රී…
සර්ව ජන බලය ජනාධිපතිවරණ අපේක්ෂක ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර මහතාට සහයෝගය පළ කරමින් නැගෙනහිර දමිළ ජනතාව නියොජනය කරන ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂයේ නායක තංගරාජා…
මෙවර ජනපතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය සේවකයින් දෙලක්ෂයත්, දෙලක්ෂ විසි පන් දහසත් අතර සංඛ්‍යාවක් යෙදවීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි. කොමිසම එම ලැයිස්තු මේ දිනවල සකස්…
මේ වන විට ජාතික ජන බලවේගයට එරෙහිව විවිධ අසත්‍යය චෝදනා සහ මිථ්‍යා කථා සමාජය තුළ පැතිරවීමට ඇතැම් පිරිස් කටයුතු කරන බැවින් ඒවාට අසු නොවන ලෙස…
ඉන්දියාව සමඟ සමීප ආර්ථික ඒකාබද්ධතාවයක් ඇති කර ගනිමින් ජපානයේ සිට ඉන්දියාව දක්වා ආර්ථික සහයෝගීතා ගිවිසුම් වලට එළඹීම ශ්‍රී ලංකාවේ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර මහත්වරුන්ට විශේෂ ජනාධිපති උපදේශක දුර ලබා දී තිබේ. මේ අනුව හරීන් ප්‍රනාන්දු මහතා ඉඩම් ක්‍රීඩා හා තරුණ කටයුතු…

