Press "Enter" to skip to content

ජනහඬ

යතුරුපැදි භාවිතා කරන පුද්ගලයන්ට උපදෙස් – අනිවාර්යයෙන් පිළිපදින්න

සෞඛ්‍ය අංශ වාර්තා කරන ආකාරයට අලුතින් මිලදී ගනු ලබන යතුරුපැදි අනාරක්ෂිත ලෙස පිරිසිදු කිරීමට යාමේ දී සිදුවන අනතුරුවල ඉහළයාමක් පෙන්නුම් කරන බවයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ…

දිවයිනේ සියලුම රජයේ පාසල්වල සිසුන්ට විශේෂ දැනුම්දීමක් – ජනවාරි 19 සිට

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් රජයේ හා ආධාර ලබන පාසල්වල සිසු දරු දැරියන්ට සහ දිවයිනේ රජයේ අනුමත පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ඇතුළු…

මුල් ළමාවියේ සිටින දරුවන්ගේ සෞඛ්‍ය ප්‍රවර්ධනයට අලුත් වැඩක්

ශ්‍රී ලංකාව පුරාම සිටින දරුවන් සඳහා එකම ප්‍රමිතියකින් යුතු මුල් ළමාවිය සංවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා…

කර්මා­න්ත­පුර-කාර්මික ජන­පද පිහි­ටු­වී­මේදී ගිනි­ගැ­නී­ම්ව­ලට අව­ධා­නය යොමු කර නැහැ

කර්මා­න්ත­පුර, කාර්මික ජන­පද ආදිය පිහි­ටු­වී­මේදී ඒවා ආශ්‍රි­තව ඇති විය හැකි ගිනි ගැනී­ම්ව­ලට මුහු­ණ­දීම සඳහා අව­ධා­නය යොමු කිරී­ම­කින් තොරව දිගින් දිග­ටම කට­යුතු කර ඇති නිසා ඕනෑම…

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩි­යු­ලයේ ප්‍රශ්න­ගත පාඩම ඉවත් කරයි

ගැට­ලු­කාරී තත්ත්ව­යක් ඇතිවූ 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩි­යු­ලයේ නුසු­දුසු වෙබ් අඩ­වි­යක් අඩංගු වී තිබූ පාඩම ඉවත් කිරී­මට ජාතික අධ්‍යා­පන ආය­ත­නයේ අධ්‍ය­යන උප­දේ­ශක මණ්ඩ­ලයේ අනු­මැ­තිය ලබාදී ඇතැයි…

ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ තත්ත්වයක්

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති අඩු පීඩන කලාපය අද (07) දහවල් 11.30 වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී පොතුවිල්…

පාසල් සිසුන්ට ඇහෙන සුබ පණිවිඩය මෙන්න

පාසල් සිසුන් හට ලබා දෙන පාසල් නිල ඇඳුම් බෙදා හැරීම ලබන 15 වැනිදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කර තිබේ . පෙබරවාරි 15…

පීඩන අවපාතය පොතුවිල් සිට කිලෝමීටර් 230ක් දුරින්

ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්කෙහි පවතින ගැඹුරු පීඩන අවපාතය ප.ව. 4.00 පමණ වන විට විට පොතුවිල් සිට කිලෝමීටර් 230ක් පමණ ගිනිකොන දෙසින් පිහිටා ඇති…

රියදුරු බලපත්‍ර නිකුත් කිරීම නවතියි

හම්බන්තොට පරිපාලන සංකීර්ණයේ දුරකථන සම්බන්ධතා බිඳවැටීම හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලයේ දෛනික රියදුරු බලපත්‍ර නිකුත් කිරීම අඩාල වී ඇති බව මෝටර්…

ඉදිරි ආපදාවකට මුහුණ දීමට සියලු කටයුතු සූදානම්

ඉදිරියේදී ඇතිවිය හැකි ඕනෑම ආපදාවකට මුහුණ දීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සියලු කටයුතු සූදානම් කර ඇති බව එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි. දිවයිනට ගිණිකොන…