අම්පාර, කාර්තිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමෙන් සිසුන් 05 දෙනෙකු මියගොස් තවත් සිසුවෙකු අතුරුදන් වීමේ සිද්ධියට අදාළව නින්දවූර් මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා සහ ගුරුවරයෙකු රක්ෂිත…
ජනහඬ
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට සිදුවෙන බලපෑම ක්‍රමයෙන් අවම වනු ඇතැයි බලාපොරොත්තු වෙයි. අද අලුයම…
රජය විසින් වන්දි ලබාදෙන භෝග 6ට අමතරව අනෙකුත් භෝග සඳහාද යම් වන්දියක් ලබාදීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. අයහපත් කාලගුණ…
ශ්‍රී ලංකාවෙන් බිහි වී සිටින අද්විතීය Formula 3 ධාවන ශූර යෙවාන් ඩේවිඩ්, Unveiling the Journey of Sri Lanka’s Rising F3 Star තේමාව යටතේ පැවති මාධ්‍ය…
NDB බැංකු කාර්යය මණ්ඩලය කැපුම්ගොඩ වෙරළ තීරය පිරිසිදු කිරීමේ කර්තව්‍ය වෙත ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙයි NDB බැංකුව විසින් පසුගියදා පමුණුගම, කැපුම්ගොඩ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක්…
ජංගම දුරකථන හා නව තාක්ෂණික ක්‍රම ඔස්සේ සහකරුවන් සොයාගැනීම මෙන්ම නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැතිවීම ඇතුළු කරුණු හේතුවෙන් නව යෞවනයන් අතර HIV වෛරසය ආසාදිතයින් ඉහළ ගොස්…
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව ජා-ඇළ පිහිටි VIMAN නිවාස සංවර්ධන ව්‍යාපෘතියේ නිවාස සඳහා එහි ගැනුම්කරුවන් වෙත අසමසමවූ ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම…
රටට බලපා ඇති අයහපත් කාලගුණය සාමාන්‍ය තත්ත්වයට පත් වන තෙක් පාසල් නිවාඩුව සම්බන්ධයෙන් තීරණය කළ නොහැකි බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා ඊයේ (27)…
ඊශ්‍රායලය සහ ලෙබනන් අතර සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීම ශ්‍රී ලංකාව විසින් ඇගයීමට ලක් කරන බව මෙරට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සදහන්…
මුදල් නෝට්ටු අච්චු ගැසීම සම්බන්ධයෙන් සමහරුන්ට වැරදි අවබෝධයක් ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ මහතා සඳහන් කරයි. තමන් මහ බැංකු අධිපති ධුරයට පැමිණ වසර…









