2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (17) ආරම්භ වීමට නියමිතය. දිවයින පුරා මධ්‍යස්ථාන 3,663ක දී පැවැත්වෙන විභාගය සඳහා සිසුන් 474,147 දෙනෙකු පෙනී…
ජනහඬ
වීදි ලාම්පු ක්‍රියාවිරහිතවීම හේතුවෙන් කොළඹ ප්‍රධාන මාර්ගවල සහ කොළඹින් පිටත මාර්ගවල ඇතැම් ප්‍රදේශ අඳුරේ පවතින අතර ඒ හේතුවෙන් රාත්රියේදී රියදුරන් සහ පදිකයන් අවදානමට ලක්ව තිබේ.…
වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ පවුල මීට මාස කිහිපයකට පෙර බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වුණේ ආදරය පිරුණු පවුලක් ලෙසින්. කොහොම වුණත් මීට මාස කිහිපයකට පෙර…
පසුගිය මැතිවරණයේදී ජනතාව රවටා ඡන්ද ලබා ගැනීමට එරෙහිව ජනතාව මෙවර පළාත් පාලන මැතිවරණයේදී පිළිතුරු ලබාදීමට සූදානමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්…
දඹගල්ල පොලිස් වසමේ කොලොන්කඳපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් පුළුස්සා ඝාතනය කර ඇති බවට දඹගල්ල පොලිස් ස්ථානයට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. එලෙස මියගොස්…
රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් අද (12) දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්වීමට තීරණය කර තිබේ. ඒ ඊයේ දින අනුරාධපුර ශික්ෂණ රෝහල තුළ රාජකාරියේ නිරතව සිටි…
කහතුඩුව – පොල්ගස්ඕවිට හන්දියේදී යතුරුපැදියක් පෙරළි සිදුවූ අනතුරකින් තුවාලලත් කාන්තාවක රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගිය බව කහතුඩුව පොලිසිය පවසයි. මියගොස් ඇත්තේ, පිළියන්දල තුන්බෝවිල පදිංචිව සිටි ඩී.කේ…
හිටපු පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටරේට් මැනිලා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට
කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමි අද (11) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වැඩම කර තිබේ.
මාතර, වැලිගම ඩබ්ලිව් 15, හෝටලයට 2023.12.31 වැනිදා වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදී ඇති නියෝගය බලරහිත…









