Press "Enter" to skip to content

ජනහඬ

පොල් වගාකරුවන්ට පොහොර සහනාධාරය මේ මස අග සිට

මේ මස අවසානයේ සිට පොල් වතුහිමියන්ට පොහොර සහනාධාරය ලබා දීමට කටයුතු කරන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. රුපියල් මිලියන…

ඇලෝසියස් දේශපාලකයන්ට මිලියන 1098ක චෙක් දීලා

අර්ජුන් ඇලෝ­සි­යස් සහ ඔහුගේ පියා පෞද්ග­ලික බැංකු­වක් හරහා දේශ­පා­ල­න­ඥ­යන්ට සහ ඔවුන්ගේ හිත­ව­තුන්ට රුපි­යල් මිලි­යන 1098ක් වටිනා චෙක්පත් 168ක් අත්සන් කර ලබා දී ඇතැයි වෙ‍ෙළඳ, වාණිජ,…

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි

පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක ලෙස කට­යුතු කරනු ලබන ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී බුද්ධික මන­තුංග මහතා තව­දු­ර­ටත් එම ධුරයේ කට­යුතු කිරී­මට නොහැකි බව සඳ­හන් කර­මින් පොලි­ස්ප­ති­ව­රයා වෙත ලිපි­යක්…

ආනයනික වාහන ලබන සතියේ සිට වෙළඳපොළට

ලබන සතියේ සිට ආනයනික වාහන මෙරට වෙළදපොළට නිකුත් කළ හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ප්‍රසාද් මානගේ කියා සිටියේ, ජපානයෙන් ආනයනය…

ශ‍්‍රී ලංකාව බංකොලොත් වුනේ විපක්‍ෂය නිසා

ශ්‍රී ලංකාව බංකොලොත් බවට පත් වූයේ විපක්ෂයේ අදහස් නිසා යයි මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමැති හර්ෂණ සූරියප්පෙරුම මහතා සඳහන් කරයි. අයවැය ඉදිරිපත් කළ කලා…

හෙළ සිනමාවේ නිළි රැජිණ ගැන දැන් ඇහෙන කතා මෙන්න!

හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය ඊයෙ (20) සම්පූර්ණයෙන්ම සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ. මීට සති කිහිපයකට පෙර ඇති වූ…

උමන්දාවේ සමන්තභද්‍ර හිමිගෙන් මාලිමා ලොක්කන්ට සැර වාග් ප්‍රහාරයක්

උමන්දාව විහාරවාසී පූජ්‍ය සිරි සමන්තබද‍්‍ර හිමියන් විසින් ජාතික ජනපදවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වයි. වෙළඳ අමාත්‍යාංශයේ ගොඩනැගිල්ලක පවත්වාගෙන උමන්දාවට අයත් ආයතනයක්…

අද සවස තද වැස්සක්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) සවස 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය…

ජෙට් යානයක් වාරියපොලට කඩා වැටෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ ප්‍රහාරක පුහුණු ජෙට් යානයක් කඩාවැටී තිබේ. කටුනායක ප්‍රදේශයේ ගුවන්ගත කළ මෙම ජෙට් යානය රේඩාර් සම්බන්ධතාවයෙන් ගිලිහීගොස් පසුව වාරියපොල…

දේශබන්දු සැඟව සිටි කාලයේ භාවිත කළ දුරකථනය ගැන විමර්ශන

සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අප්‍රේල් මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා (20) නියෝග කළේය. ඒ…